Перейти к содержимому

ඇපකරුවන්/ ඉඩම් ඇප නැතුව බැංකු ණයක් ගන්න පුලුවන්ද? | Get a Bank Loan without Guarantee/ Collateral !

Dilshan Moraes

0:00 / 0:00

ඇපකරුවන්/ ඉඩම් ඇප නැතුව බැංකු ණයක් ගන්න පුලුවන්ද? | Get a Bank Loan without Guarantee/ Collateral !

35 759 просмотров · 7 месяцев назад
Dilshan Moraes
1,94 тыс. подписчиков
35 759 просмотров · 7 месяцев назад
ඇපකරුවන් නැතුව බැංකු ණයක් ගන්න පුලුවන්ද? NATIONAL CREDIT GUARANTEE INSTITUTION LIMITED (NCGI) එක හරහා ඔබට කිසිදු ඇපයක් නැතුව බැංකු ණයක් ලබාගත හැකි අතර ඒ සදහා තොරතුරු ලබාගැනීම පහත Google පෝරමය සම්පූර්ණ කරන්න. https://forms.gle/LcBC6KwRon8cewqf6 NCGI යනු, ශ්‍රී ලංකා රජය හා මූල්‍යායතන 13 ක හවුල්කාරීත්වයෙන් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට සහය වීමට ආරම්භ කරන ලද මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාතත්‍යාංශය යටතේ පවතින ආයතනයකි. ශ්‍රී ලංකාව තුල ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු ඔබට මේ සදහා අයදුම් කල හැකි අතර ඔබ ලබාගන්නා ණය සඳහා ඇප වීමට NCGI සූදානම්. එහිදී ඔබ ලබා ගන්නා ලක්ෂ 5 සිට ලක්ෂ 250 දක්වා ණය සඳහා මෙම ආවරණය හිමි වේ. තවද මෙය ගෙවීමේ කාලය ලෙස වසර 1 සිට 10 දක්වා කාලයක් ඔබට හිමිවන අතර කාන්තා ව්‍යවසායකයින් සඳහා ලිය ශක්ති නමින් සුව්ශේෂි ණය සුරැකුම් යෝජනා ක්‍රමයක් ද මේ හරහා හදුන්වා දෙනු ලැබේ. #accountingbuddy #ManagementReports #FinancialReports #BankLoans #projectreport #feasibilitystudies #ProjectProposal #BusinessLoans #bankloan #ncgi #loan #bankgarantee #bank #ncgi #reenergizing #බැංකුණය #ණය #cribmaking