Перейти к содержимому

🐟 අත ඇරපු ඉස්සන් පොකුණට දැල එළුවා… අල්ලපු මාලු මෙන්න! 🔥 | Wild Fish Hunting Adventure

Inside Lanka

0:00 / 0:00

🐟 අත ඇරපු ඉස්සන් පොකුණට දැල එළුවා… අල්ලපු මාලු මෙන්න! 🔥 | Wild Fish Hunting Adventure

1 232 просмотра · 19 часов назад
Inside Lanka
1,91 тыс. подписчиков
1 232 просмотра · 19 часов назад
අද අපි ගියේ කැලෑබද පරිසරයක තියෙන පුංචි වල් පොකුණකට මාලු අල්ලන්න. 🌿🐟 දැල එළලා වට කරලා පැයක් විතර බලාගෙන ඉඳලා, අන්තිමට දැල උස්සද්දි වේක්කයෝ, බට්ටෝ, කොරලි වගේ මාලු ගොඩක් දැලේ පැටලිලා තිබුණා! 🎣🔥 සුපිරිම Wild Fish Hunting Adventure එකක් එක්ක ශ්‍රී ලංකාවේ ගැමි ජීවිතයේ සුන්දරත්වයත් මේ Vlog එකෙන් බලන්න. 👍 Like | 💬 Comment | ❤️ Subscribe #WildFishHunting #SriLankaFishing #FishingAdventure #VillageVlog #InSideLanka