සිල් සුවය- 2026-05-31) | 🔴 LIVE Sil Suwaya 2026-05-31
Dew Suwa Sewa
0:00 / 0:00
සිල් සුවය- 2026-05-31) | 🔴 LIVE Sil Suwaya 2026-05-31
20 052 просмотра · Трансляция закончилась 4 мес. назад
Dew Suwa Sewa
241 тыс. подписчиков
20 052 просмотра · Трансляция закончилась 4 мес. назад
සිල් සුවය- 2026-05-31) | 🔴 LIVE Sil Suwaya 2026-05-31
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewaLive #LiveHealingPrograme #DewSuwaSewa
------------------------------------------------------------------------------------------------------
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com