10/11 ශ්‍රේණි සාහිත්‍ය රසාස්වාදය | කුස ජාතකය විචාර සාකච්ඡාව
shakila savinda
0:00 / 0:00
10/11 ශ්‍රේණි සාහිත්‍ය රසාස්වාදය | කුස ජාතකය විචාර සාකච්ඡාව
1 226 просмотров · Трансляция закончилась 4 нед. назад
shakila savinda
54,2 тыс. подписчиков
1 226 просмотров · Трансляция закончилась 4 нед. назад
🟡 මෙවර සා/පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ගෙන එන,
🟣 කාණ්ඩ විෂය - සාහිත්‍ය රසාස්වාදය "දින 10න් A එකක්" සම්මන්ත්‍රණ මාලාව
⭕️ නොවැම්බර් මස 15 වනදා සිට දින 10ක් පුරාවට,
✅ සියලුම රසාස්වාදය පාඩම් ආවරණය
✅ විචාර / රසාස්වාද සාකච්ඡාව
✅ ඉලක්කගත අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🏷️ නොවැම්බර් 15 - කුස ජාතකය / සුභාෂිතය
🏷️ නොවැම්බර් 16 - වෙසක් පහන / තුංමං හංදිය
🏷️ නොවැම්බර් 17 - ජනකවි / උතුරෙන් / යුතුකම
🏷️ නොවැම්බර් 18 - ආගන්තුක සත්කාරය / ඇත්ගාලේ දරු පෙම / වැහි වලාකුළ
🏷️ නොවැම්බර් 19 - අලුත ගෙනා මනාලිය / උදය / වැස්ස
🏷️ නොවැම්බර් 20 - නන්ද තෙරුන්ගේ කතා වස්තුව / වැලපීම
🏷️ නොවැම්බර් 23 - පුතු ඉපදුණු මේ දෙරණේ / දිසාපති කාමරේදීය
🏷️ නොවැම්බර් 24 - මග / කාන්තාර ගමක උපත
🏷️ නොවැම්බර් 25 - ඉලක්කගත අනුමාන ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
🏷️ නොවැම්බර් 26 - රසාස්වාදය පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🛑 සහභාගි වන ඔබට,
✅ රසාස්වාදය කෙටි සටහන් පොතක් සහ ඉලක්කගත අනුමාන ප්‍රශ්න පත්‍රය නොමිලේම
✴️ දින 10 සඳහාම අයකිරීම - රු.1000ක් පමණි
🔰 ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම සමග රසාස්වාදය දින 10 ලෙස සඳහන් කර 0751450166 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.