Перейти к содержимому

විවිධ මාද්‍යය හරහා අලෝකයේ වර්තනය විනාඩි 7න් මතක් කරගන්න | Short Video series | Theory 360 Ep 2

Einsphysics from Saranga Palihawadana

0:00 / 0:00

විවිධ මාද්‍යය හරහා අලෝකයේ වර්තනය විනාඩි 7න් මතක් කරගන්න | Short Video series | Theory 360 Ep 2

58 просмотров · 1 день назад
Einsphysics from Saranga Palihawadana
25,5 тыс. подписчиков
58 просмотров · 1 день назад
🔥 Optics (ආලෝකය) පාඩමේ අතිශය වැදගත් කොටසක් විනාඩි 7න් ක්ලියර් කරගමු! 🎯 Exam එකේදී ළමයි ගොඩක් අයට පැටලෙන සහ ලකුණු අපරාදේ කැපෙන ප්‍රධානම තැනක් තමයි මේක! මේ වීඩියෝවෙන් අපි කෙටියෙන්ම කතා කරන්නේ: ✅ විවිධ මාධ්‍ය හරහා ආලෝකයේ වර්තනය (Refraction) ✅ අවධි කෝණය (Critical Angle) ✅ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය (Total Internal Reflection) ✅ ආංශික පරාවර්තනය (Partial Reflection) තවත් පැටලෙන්නේ නැතුව මේ සිද්ධාන්ත ටික විනාඩි 7න් නිරවුල්ව මතක් කරගෙන Exam එකට Full Confidence එකක් ගමු! 💪⚡ 🚀 අපගේ Online Physics Master Class එකට සම්බන්ධ වීමට: A/L Physics ගොඩදාගන්න නියම වැඩපිළිවෙළක් එක්ක අපගේ Theory | Paper | Revision Online පන්ති සමඟ එකතු වෙන්න! 📞 විමසීම් / WhatsApp: 👉 WhatsApp:0716219898 👉 Call:0716219898 💬 Main WhatsApp Group: 👉 Link: https://whatsapp.com/channel/0029VbCg... ▶️ Theory 360 (Optics Full Playlist):    • Theory 360   🔔 ඊළඟ Ep එක එනකම් Channel එක Subscribe කරලා Bell Icon එක Click කරලා තියාගන්න! #ALPhysics #Optics #Refraction #TotalInternalReflection #Theory360 #PhysicsSinhala #AL2025 #AL2026 #OnlineClasses #A/LPhysics