Kopi Kade - Episod 865
Sinhala Teledrama
0:00 / 0:00
Kopi Kade - Episod 865
9 230 просмотров · 1 день назад
Sinhala Teledrama
20 тыс. подписчиков
9 230 просмотров · 1 день назад
“කෝපි කඩේ” ටෙලිනාට්‍යයේ එක් කථාංගයක්
සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි වූ ඇතැම් දර්ශනවල දෘශ්‍ය තත්ත්වය යම් තරමකට අඩු වී ඇති බව කාරුණිකව සලකන්න. ඒ පිළිබඳව අපගේ කණගාටුව පළ කරමු.
දකුණු ආසියාවේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව විකාශය වූ ටෙලිනාට්‍ය මාලාවක් ලෙස “කෝපි කඩේ” වාර්තා අතරට එක්වී තිබේ.
අධ්‍යක්ෂණය: සමන් ප්‍රනාන්දු
නිෂ්පාදනය: සමන් ප්‍රනාන්දු
විධායක නිෂ්පාදනය : ලක්ෂ්මන් මත්තූමගල
කැමරාකරණය: ටී.පී. රිචඩ්, නිලන්ත විමලසිරි, අසිරි ද සොයිසා, යාපා බණ්ඩාර
ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) වෙත අපගේ විශේෂ ස්තූතිය පුද කරමු.