Перейти к содержимому

කොරියානු දැනුම මොන මට්ටමේ තිබුණත් හරියටම කොරියානු භාෂාව කතා කරමුද? Beginner's Korean Class - Day 02

Sri Lankan Language Center

0:00 / 0:00

කොරියානු දැනුම මොන මට්ටමේ තිබුණත් හරියටම කොරියානු භාෂාව කතා කරමුද? Beginner's Korean Class - Day 02

36 547 просмотров · Трансляция закончилась 1 г. назад
Sri Lankan Language Center
12,7 тыс. подписчиков
36 547 просмотров · Трансляция закончилась 1 г. назад
Sri lanka Language Center විසින් ප්‍රථම වරට මෙරටට හඳුන්වා දෙන කොරියානු භාෂා පාඨමාලාවන් යටතේ අපගේ පළමු වන පාඨමාලාව වන කොරියානු භාෂා කථන පුහුණු පාඨමාලාව ( Korean spoken program ) සම්බන්ධ වන්නට ඔබටත් පුළුවන්. දැනට කොරියානු දේශයේ රැකියාවට ගොස් සිටින,කොරියානු දේශයේ රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ කොරියානු භාෂා කථන හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් තමයි මේ පාඨමාලාව ගොඩනැගිලා තියෙන්නේ. මේ පාඨමාලාව යටතේ ඔබට කොරියානු දේශයේ සිටින මෙරට ගුරුවරුන්ගෙන් සේම ,විදේශීය සිසුන්ට කොරියානු විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු සිදු කරන කොරියානු ආචාර්යරුන්ගෙන් ද අධ්‍යාපනය ලැබීමේ හැකියාව තිබෙනවා. මෙවන් අවස්ථාවක් ලාංකීය සිසුන්ට ලබා දෙන එකම ආයතනය වන්නේ අපගේ ආයතනයයි.මෙම පාඨමාලාව අවසානයේදී කොරියානු ජාතිකයෙකු මෙන් නිවැරදිව කොරියානු භාෂාව හැසිරවීමේ හැකියාව ඔබට ලැබෙන බවට අප ආයතනය ඔබට සහතික වෙනවා. ලියාපදිංචිවීමට 077 598 5746 අංකය Whatsapp පණිවිඩයක් එවන්න Learn Korean Korean language Korean lessons Korean tutorial Korean grammar Korean vocabulary Korean pronunciation Korean alphabet Hangul Korean culture Korean food Korean music Korean drama K-pop Learn Korean for beginners in Sri Lanka Korean grammar lessons for Sri Lankans Korean pronunciation tips for Sri Lankan speakers Korean vocabulary related to Sri Lankan culture Korean language exchange in Sri Lanka Korean language conversation practice for Sri Lankans Sri Lanka Sri Lankan Korean Korean in Sri Lanka Korean language for Sri Lankans Korean language course in Sri Lanka Korean language school in Sri Lanka Learn Korean in Colombo Korean language classes in Colombo Korean language lessons in Colombo Korean language teacher in Sri Lanka Korean language tutor in Sri LankaSri lanka Language Center විසින් ප්‍රථම වරට මෙරටට හඳුන්වා දෙන කොරියානු භාෂා පාඨමාලාවන් යටතේ අපගේ පළමු වන පාඨමාලාව වන කොරියානු භාෂා කථන පුහුණු පාඨමාලාව ( korean spoken program ) සම්බන්ධ වන්නට ඔබටත් පුළුවන්. දැනට කොරියානු දේශයේ රැකියාවට ගොස් සිටින,කොරියානු දේශයේ රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ කොරියානු භාෂා කථන හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් තමයි මේ පාඨමාලාව ගොඩනැගිලා තියෙන්නේ. මේ පාඨමාලාව යටතේ ඔබට කොරියානු දේශයේ සිටින මෙරට ගුරුවරුන්ගෙන් සේම ,විදේශීය සිසුන්ට කොරියානු විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු සිදු කරන කොරියානු ආචාර්යරුන්ගෙන් ද අධ්‍යාපනය ලැබීමේ හැකියාව තිබෙනවා. මෙවන් අවස්ථාවක් ලාංකීය සිසුන්ට ලබා දෙන එකම ආයතනය වන්නේ අපගේ ආයතනයයි.මෙම පාඨමාලාව අවසානයේදී කොරියානු ජාතිකයෙකු මෙන් නිවැරදිව කොරියානු භාෂාව හැසිරවීමේ හැකියාව ඔබට ලැබෙන බවට අප ආයතනය ඔබට සහතික වෙනවා. ලියාපදිංචිවීමට 077 598 5746 අංකය Whatsapp පණිවිඩයක් එවන්න Learn Korean Korean language Korean lessons Korean tutorial Korean grammar Korean vocabulary Korean pronunciation Korean alphabet Hangul Korean culture Korean food Korean music Korean drama K-pop Learn Korean for beginners in Sri Lanka Korean grammar lessons for Sri Lankans Korean pronunciation tips for Sri Lankan speakers Korean vocabulary related to Sri Lankan culture Korean language exchange in Sri Lanka Korean language conversation practice for Sri Lankans Sri Lanka Sri Lankan Korean Korean in Sri Lanka Korean language for Sri Lankans Korean language course in Sri Lanka Korean language school in Sri Lanka Learn Korean in Colombo Korean language classes in Colombo Korean language lessons in Colombo Korean language teacher in Sri Lanka Korean language tutor in Sri Lanka