මාලිමාවට තව දුරටත් රැවටෙනවාද කියා ජනතාව වහා තීරණය කල යුතුයි | Abiyage Hella 462
SL Leaders
0:00 / 0:00
මාලිමාවට තව දුරටත් රැවටෙනවාද කියා ජනතාව වහා තීරණය කල යුතුයි | Abiyage Hella 462
18 634 просмотра · 1 мес. назад
SL Leaders
81 тыс. подписчиков
18 634 просмотра · 1 мес. назад
නීතීඥ සංගමය සමඟ පැවැති සාකච්ඡාව හරහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් ජනතාව රැවටීමට උත්සාහ කරන්නේද? 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර තිබියදීත් "මම විවෘත මනසකින් ආවේ" කීම පිටුපස ඇති කපටිකම කුමක්ද? මහා නායක හිමිවරුන්, නීතීඥයින්, විනිසුරුවරුන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන පවා එපා කියද්දී, ජනතා විමුක්ති පෙරමුණේ 71 සහ 88/89 බිහිසුණු අතීතය වර්තමාන බලය හරහා යළි ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව දරන වෑයම අද අබියාගේ හෑල්ලෙන් අභීත එදිරිසිංහ ඉතිහාසගත සාක්ෂි සහිතව විග්‍රහ කරයි.
In this powerful episode of Abiyage Hella, Abeetha Edirisinghe on SL Leaders questions if President Anura Kumara Dissanayake's recent discussion with the Bar Association was a mere media propaganda exercise to deceive the public. We analyze the President's claim of having an "open mind" regarding the 22nd Constitutional Amendment despite it being already gazetted. Furthermore, we draw parallels between the NPP/JVP's violent history in 1971 and 1988/89 with current attempts to consolidate power by disregarding opposition from Chief Prelates, legal experts, and international bodies.
00:00 - Deceived by Govt?
02:08 - Channel Updates
03:36 - AKD's Party History
04:32 - JVP's Insurrections & Ruin
06:26 - War Victory Sabotage
08:06 - Mangala's Puppets
10:21 - BASL Media Drama
13:33 - Trust AKD?
15:39 - Conclusion
🔗 Connect with SL Leaders:
🌐 Visit our Website for deeper analysis:
https://slleaders.com
🔔 Subscribe to uncover the truth:
/ @slleaders
📱 Follow Us for Real-Time Updates:
Facebook @slleaders
/ @slleaders
WhatsApp Channel
https://whatsapp.com/channel/0029VaAF...
TikTok @SriLankaLeaders
/ srilankaleaders
SL Leaders is your go-to source for in-depth political analysis, current affairs, and exclusive interviews in Sri Lanka. Hosted by Abheetha Edirisinghe.
#SLLeaders #SriLankaPolitics #LKANews #AbiyageHella #SLLeaders #AbiyageHella462 #AbeethaEdirisinghe #AnuraKumaraDissanayake #NPPGovernment #JVP #SriLankaPolitics #22ndAmendment #BarAssociationSri Lanka #lka