Перейти к содержимому

Pinterest එකෙන් දැකලා ආස හිතුණ මගේ Cozy Corner එක හැදුවා 🌿🛋️✨

Auralie

0:00 / 0:00

Pinterest එකෙන් දැකලා ආස හිතුණ මගේ Cozy Corner එක හැදුවා 🌿🛋️✨

339 просмотров · 2 месяца назад
Auralie
377 подписчиков
339 просмотров · 2 месяца назад
හෙලෝ හැමෝටම! ❤️✨ ඔන්න අද මම අරන් ආවේ ඔයාලා ගොඩක් බලන්න ආස කරන ජාතියේ රූම් මේක්ඕවර් (Room Makeover) වීඩියෝ එකක්. Pinterest එකේ තිබ්බ ලස්සන පොටෝ දැකලා ආස හිතුණ නිසා, මගේ කාමරේම මට නිදහසේ ඉන්න පුළුවන් පුංචි Cozy Corner එකක් මම හදාගත්තා. දවස තිස්සෙම වැඩ කරලා මාරම මහන්සියෙන් ගෙදර ආවාම, හිත නිදහස් කරගන්න දැන් මම මුළු කාමරෙන්ම වැඩිපුරම ඉන්න ආස කරන තැන තමයි මේක. 😍🌿 වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා! වීඩියෝ එකට ආස නම් Like එකක් දාලා, යාළුවෝ අතරෙත් Share කරන්න. ✨ මේ වගේ ලස්සන Lifestyle, Room Decor සහ Vlog වීඩියෝස් දිගටම බලන්න මගේ Auralie චැනල් එක සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරන්න.