Перейти к содержимому

වැලපුම් ගීත නිවැරදි නාදමාලාවට ගයමු/මොහු හැර වෙන දං/අනාඝාතාත්මක ගීත ගායනය/සාමාන්‍යපෙළ /ජන කවි ගායනය

GAMI SUWADA

0:00 / 0:00

වැලපුම් ගීත නිවැරදි නාදමාලාවට ගයමු/මොහු හැර වෙන දං/අනාඝාතාත්මක ගීත ගායනය/සාමාන්‍යපෙළ /ජන කවි ගායනය

48 784 просмотра · 3 года назад
GAMI SUWADA
5,33 тыс. подписчиков
48 784 просмотра · 3 года назад
මොහු හැරවෙන දං ගන්නෝ නැද්දෝ... වෙන දං දුන් කල බුදුබව නැද්දෝ... පිං ගන්නෙක් ඔබ මිස වෙන නැද්දෝ.. අම්මා නැති කල අප දං දේ දෝ... क्या वह टर्निंग पॉइंट नहीं लेंगे... जब आप अन्य उपहार देते हैं तो क्या आपके पास बुद्धत्व नहीं है... क्या आप एहसान के प्राप्तकर्ता हैं? जब हम अपनी माँ को खो देते हैं तो हम क्या करते हैं? राजा वेसंतारा, उनके दो बच्चे, जलिया और कृष्णजीना, जन्म देते हैं। वेसंतारा रज्जुरुवान एक ऐसे व्यक्ति हैं जिन्होंने अपने उद्देश्य के लिए अपनी आंखों, मांस, रक्त, हड्डियों और अपने सभी संसाधनों का बलिदान किया ... मैं आपको ... वेसंतारा जातक के बारे में अध्ययन करने के लिए आमंत्रित करता हूं। වෙස්සන්තර රජ්ජුරුවො, තම දරුවන් වන ජාලිය,ක්‍රිශ්නජිනා යන දරුවන් දෙදෙනා දං දෙනවා..ඒ තම මන්ද්‍රී දේවිය බොහෝ දුශ්කරතා මැද වනයට ගොස් ඵල වැල නෙලීමට ගොස් ඇති අතර තුරක වේ.. වෙස්සන්තර රජ්ජුරුවන් යනු තම ඇස් ඉස් මස් ලේ ඇට නහර...මෙන්ම තම සියලු සම්පත් ඇතහැර දමා තම අරමුණ වෙනුවෙන් කැප වු කෙනෙකි...මම ඔබට ආරාධනා කරනවා...වෙස්සතර ජාතකය පිළිබද අධ්‍යනය කරන ලෙස. එ ඇසුරුන් නිර්මාණය වු වෙස්සන්තර ජාතකයෙ වැලපුම් ගීතයක් තමයි ,ඔබට අධ්‍යනය සදහා ලබා දී ඇත්තෙ.මෙහි ගායනය මුල් ගායනාවට හදවතේ ප්‍රණාමය . 🪔🎧❤️video by Gamisuwada