Ramesses Reezy x Smokio- තන්ත්‍ර (Tantra) | LYRICS VIDEO
LFATOL RAP
0:00 / 0:00
Ramesses Reezy x Smokio- තන්ත්‍ර (Tantra) | LYRICS VIDEO
2 642 044 просмотра · 2 года назад
LFATOL RAP
68,1 тыс. подписчиков
2 642 044 просмотра · 2 года назад
Ramesses Reezy x Smokio- තන්ත්‍ර (Tantra) | LYRICS VIDEO
Official Audio - • Ramesses Reezy & Kevin Smokio - TANTRA (O...
LYRICS -
තේරුම් ගනින් මොකද්ද වැරැද්ද
ඇයි ඇස්වහන් ඉන්නේ පෙනී පෙනී ඇත්ත
බොරු පිළිගන්න එකද පැවැත්ම
මුලා වෙනබව දැනිලම නැද්ද
ටික දෙනයි තමයි විදින්නේ වැස්ස
සුළු දෙනයි දැක්කේ නොපෙනෙන පැත්ත
මම හඳුනමි මගේ හදගැස්ම
නවතින්න නෙවේ මම පහුකරේ හැතැම්ම
හරි හරි - යදන් කඩන් යදී
හරි හරි - අධීමානෙන් වඩී
හරි හරි - ආසා බලන් සකි
අපි නාවන් නෑ ඩෝ නරි - අපේ වදන් බර අවි
හරි හරි///
අපේ වදන් බර අවි - අපි නාවන් නෑ ඩෝ නරි
බලාගෙන මසි - ලෙසිවෙන්නෑ අපි
වේලාව දැන් හරි - මගේ පාරින් යමි
ගලායන නදී - පේනවද සකි
පරණ කෙනා මරලා ඉපදුනා මං යළි
කුණාටුව නිහඬයි, වදන් විරලයි
වැටී වැටී නැගිටින්න බෑ, මටම විතරයි
අඩිය තියන්නේ උඩට හොදට හිතලෙයි
අල්ලන්නේ නිල මම කා හරි මෙතනට තියලයි
යන්ත්‍ර, මන්ත්‍ර නෙවෙයි මේවා තන්ත්‍ර
බොරු කෑ**** ගැලවෙයිද වස්ත්‍ර
වයසට වැඩිය දේවල් දැක්ක
මේකයි චිත්‍ර වචනෙන් මං ඇන්ද
තිබ්බේ නෑ බං කටේ රිදී හැන්ද
ඒක තමයි මුල අපි රැක්ක
ඇස්වලින් නෙවේ පෙනේ ඇතත්
අහගනි මගේ හද ගැස්ම
මැවුවා හීන පාට පාට ජාතී
එකල දැම්මේ රස්තියාදු පාටී
රූස්ස ගස් නැවෙන්නේ දැන් හමා වී
අපිව කරගන්නේ, උබ ගැන නසරානී
මගෙ පරණ පුරුදු මම වලදාවී
වැටෙන්නෑ යාළු අපි මුදුනට යාවී
කිසිම දේකට මම නෑ සීමාවී
මගේ උන් හඩින් මේ පද කියාවී
හරි හරි - යදන් කඩන් යදී
හරි හරි - අධීමානෙන් වඩී
හරි හරි - ආසා බලන් සකි
අපි නාවන් නෑ ඩෝ නරි - අපේ වදන් බර අවි
හරි හරි///
අපේ වදන් බර අවි - අපි නාවන් නෑ ඩෝ නරි
අහන් නෑ මම හරිද - මම හරිනම් මට හරි
වැරදි පෙන්නන්න පුළුවන් හරි කියන කාට හරි
මනින්න කලින් කණ්ණාඩියෙන් බැලුවනන් වඩා හරි
වැරදි තීරණයක් නොගෙන හිත මගහරී
ගුණ නෑර නොගුන වෙන්නේ අම්මා තාත්තා ගාවින්
මල්ලි මයි ඇස් ඇරියේ සිරස් තියන් සරසවි
විනාස කාරී පිරිසන් ඇති රසේ වනසාවී
උන් නිසා බැස්සෙ මේ අසම සම බරඅවි
උන් කිව්වේ අත අරින් දරාගන්න බැරි වූ විට
දුකයි දකිද්දී මං නෑ උදම් වූ වැනි මූසිල
උන්ට පුදන උනුත් ඉන්නවා මැටි බුදින
පිරිත් ඇහෙන විට යක්කුන්ට බැරිලු ඉන්න
උබලා කද්දි මොල අපි සුද්දකළා
වලෙන් එන්න ගොඩ අපි යුද්ධකළා
කලාව ගුණාත්මකව ප්‍රගුණ කළා
මේ වගේ වදන් හසුරවන්න බෑ සිත්බරවත්
තන්ත්‍ර ලියන්නම් ඉතිහාස ගන්ත්‍ර
රන් අකුරින් නොහැකි වෙයි වෙහෙස මකන්න
කෙන්ද උබ ඉන්නේ පාත් වෙනකම් ද
කන්ද උබට දරන්න පුලුවන්ද
අන්ද මන්ද වෙන කාරණාව මන්ද
මා දන්නෝ දන්න මං ගංගාවක් පදන්ම
තමන් ව දන්දුන්න වෘතාන්තයක් හදන්න
මන්දාකිනි කලංබන්නම් මං බවත්‍ර
පහදන්න මදිවත් තවත් පද බඳන්නෑ
අවශ්‍යමත් අවසන් නෑ මං නම රන්දන්න
වස් කළා සිදුරු පියවි ඇස් හිදන් ගස්සා
සවන් වැකි බරණ දිවැසින් බලයි ලංකාව
හරි හරි - යදන් කඩන් යදී
හරි හරි - අධීමානෙන් වඩී
හරි හරි - ආසා බලන් සකි
අපි නාවන් නෑ ඩෝ නරි - අපේ වදන් බර අවි
හරි හරි///
අපේ වදන් බර අවි - අපි නාවන් නෑ ඩෝ නරි
LFATOL LYRICS CHANNEL - / @nsjjsjjdj-n3u
=E9snTmMN2f6Ju2bX
LFATOL RAP CHANNEL - / @lfatolrap
⭕"Original from Ramesses Reezy. All credits gose to owner of this song"
#ramessesreezy #smokio #tantra