Kothanaka Sitiyath (කොතැනක සිටියත්) ගීතයේ අරුත | H.R Jothipala Kothanaka Sitiyath Song Meaning
Randunu Yasaranga
0:00 / 0:00
Kothanaka Sitiyath (කොතැනක සිටියත්) ගීතයේ අරුත | H.R Jothipala Kothanaka Sitiyath Song Meaning
7 837 просмотров · 4 года назад
Randunu Yasaranga
41 тыс. подписчиков
7 837 просмотров · 4 года назад
සිනමාව ගීතයෙන් - 06
කොතැනක සිටියත් ඔබ මෙලොවේ ගීතයේ අරුත | Kothanaka Sitiyath Oba Melowe Song Meaning
චිත්‍රපටය : සැමියා බිරිඳගේ දෙවියාය
අධ්‍යක්ෂණය : ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ
ගීතය : කොතැනක සිටියත් ඔබ මෙලොවේ
ගායනය : එච්. ආර්. ජෝතිපාල
සංගීතය : මොහමඩ් සාලි
පද රචනය : චිත්‍රානන්ද අබේසේකර
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
සිටියත් කිසිවකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලා
සිහිකෙරුවත් පසු ගියදේ සිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ළිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ
දැල්වූ පහන දැල්වෙන්නට හැරලා
අඳුරු නිවස ආලෝකය කරලා
ඔබෙ පෙම්බර සැමියගේ පණ රැකලා
ගුණවන්තිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ
සිනමාව ගීතයෙන් - 1
දූවිල්ලෙන් වත්සුණු තවරා - • Duwillen Wathsunu Thawara Song Meaning | ද...
සිනමාව ගීතයෙන් - 2
කන්‍යාවි - • මිනිසාගේ නොසන්සිඳෙන කාමාශාව | කන්‍යාවී ගීත...
සිනමාව ගීතයෙන් - 3
ගිගිරි ගීත රාවේ - • ගිගිරි ගීත රාවේ ගීතයේ අරුත | Gigiri Geetha...
සිනමාව ගීතයෙන් - 4
හෙමින් සැරේ පියා විදා - • ගිගිරි ගීත රාවේ ගීතයේ අරුත | Gigiri Geetha...
සිනමාව ගීතයෙන් - 5
රන් කෙන්දෙන් බැඳ - • රන් කෙන්දෙන් බැඳ ගීතයේ අරුත | Nanda Malini...
ආල සුළඟේ (ඇය වෙනුවෙන් මා ගායනා කළ ගීතය) - • Ala Sulange ( ආල සුළඟේ ) - Randunu Yasara...
වීදුරු මල (මා රචනා කළ, පළමුවෙන්ම ගීතයක් වූ නිර්මාණය ) - • Widuru Mala ( වීදුරු මල ) - Chamara Fernan...
Check Out Latest Reviews:
මුතු කුඩ ඉහළන ගීතයේ අරුත - • මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතයේ අරුත | Mut...
රන් කෙන්දෙන් බැඳ ගීතයේ අරුත - • රන් කෙන්දෙන් බැඳ ගීතයේ අරුත | Nanda Malini...
හංකිති කවනා ගීතයේ අරුත - • හංකිති කවනා ගීතයේ අරුත | Meena Prasadini H...
සඳේ ඔබ ගීතයේ අරුත - • සඳේ ඔබ ගීතයේ අරුත | Rookantha Gunathilaka ...
ලෝක සිතියම ගීතයේ අරුත - • Loka Sithiyama (ලෝක සිතියම) Review - Methu...
වසත් කාලය මනරම් ගීතයේ අරුත - • වසත් කාලය මනරම් ගීතයේ අරුත | Dayan Withara...
වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්....
Sasindu | Kothanaka Sitiyath (කොතැනක සිටියත්) | The Super Knockouts | The Voice Teens Sri Lanka by The Voice Sri Lanka
Facebook: / randu.ranga
Facebook Page: / sithuwilidiyadahara
Instagram: / g0ldbows