Pattana Sajjayana | දෙලොව යහපත පිණිසම හේතුවන සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣායනාව | #pattana #pirith
MethSith Suwa Arana - මෙත්සිත් සුව අරණ
0:00 / 0:00
Pattana Sajjayana | දෙලොව යහපත පිණිසම හේතුවන සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣායනාව | #pattana #pirith
1 089 просмотров · 1 год назад
MethSith Suwa Arana - මෙත්සිත් සුව අරණ
3,16 тыс. подписчиков
1 089 просмотров · 1 год назад
දෙලොව යහපත පිණිසම හේතුවන සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣායනාව | #KiriwaththuduweAriyadassanaThero #PattanaDesana #PattanaDhammaChanting #pattana #pirith #sethpirith #NirwanaDwara
මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලෞකිකලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය. මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින ජීවිතවලදී ත ිය ුණු ඥානය ලැබීමටද, සියලූ කෙලෙස් නසා අරිහත්වය ලැබීමටද, රහත ්වන ජීවිතයේදී චත ුපටිසම්භ ිදා- ඤාණලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතු වන්නේය. බුරුම රටෙහි බොහෝ රියදුරො ් රිය අනතුරු වළක්වා ගැනීම පිණිස මෙම ධර්මය සජ ්ඣායනා කරති. සමහර ව්යාපාරිකයෝද තම ව්යාපාර කටයුතුවල දියුණුව සඳහා මෙම ධර්මය සජ්ඣායනා කරති. එසේම හදිසි අනතුරු වළක්වා ගැනීමටද, සත ුරු උපද්රව වලින් බේරීමටද, තම ආර්ථික තත්ත ්වය දිය ුණු කර ගැනීමටද, තම බලාපොරොත ්තු ඉටුකර ගැනීමටද, දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගැනීමටද මෙම ධර්මය භාවිත කරන බොහෝ අය එම රටෙහි ඇත්තාහ. බුරුම රටෙහි දිනපතා ගුවන්විදුලිය මගින් මෙම ධර්ම සජ්ඣායනාව විකාශයට පත්කිරීමෙන් රටෙහි ආරක්ෂාව හා දිය ුණුව සඳහා මෙම පට්ඨාන ධර්මය භාවිත කරයි. එහෙයින් බොහෝ ආනිසංස ලබා දෙන මෙම මහඟු ධර්මය දිනපතා සජ්ඣායනා කර තම තමාගේ ජීවිත සාර්ථක කරගැනීමට සියළු දෙනා උත්සාහ කරත ්වා! ඥෙය්යසාගර පාරගත වූ අප භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම සඳහා සම්මර්ශනය කළ ධර්මය හේතු-ඵල ධර්මයයි. තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පූර්ණ අති දීර්ඝ හේතු-ඵල දේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි. එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියේදී තථාගත ශ්රී ශරීරයෙන් නීල-පීත-ලො ්හිතාදී සවණක් ඝන බුදුරුස් මාලාවන්ගෙන් මේ මුළු ලො ්කධාතුවම ආලෝකමත් වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හිය. වසර 45 ක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ ධර්මය අතුරින් මුදුන්මල්කඩ වන්නේද, ශ්රී සම්මා සම්බුද්ධ ශාසනයෙහි හදවත බඳු වන්නේද, මහාගතිගමිය ත ිස්සදත්ත තෙරුන්වහන්සේ ඇතුළු බොහෝ දෙනාට අරිහත ්වයට මඟ පාදා දුන්නේද මේ පට්ඨාන ධර්මයයි. නමුත ් සර්වඥශාසනය විනාශ වන කල්හි මුලින්ම අභාවයට පැමිණ ීමට නියමිතව ඇත ්තේද මේ පට්ඨාන ධර්මයය ි. එමනිසා ශ‍්රද්ධා ප‍්රඥා ඇත ි පණ ්ඩිත සත ්පුරුෂ සියළුදෙනා මෙම ධර්මය මතකයෙන් දරා ගැනීමෙන්ද, තමන් නිතර සජ්ඣායනා කිරීමෙන්ද, තම හිතවතුන් ඒ සඳහා උනන්දු කරවීමෙන්ද, ඒ අප මහා කාරුණ ිකයන් වහන්සේ සාරාසංඛෙය්ය කල්ප ලක්ෂයක් පුරා දුක්විඳ අප වෙනුවෙන්ම අවබො ්ධ කළ මෙම වටිනා ධර්මය අතුරුදහන් වීමට ඉඩ නොදී, තවත් චිරාත් කාලයක් ලො ්සතුනට හිතසුව පිණ ිස රැක ගැනීමට අධිෂ්ඨාන පිහිටුවා ගනිත්වා!
#pattana #deshana,#pattana #desana,#kiriwaththuduwe #ariyadassana #thero,#pattana #suthraya,#Samantha #Pattanaya,#Patthana #pali #Chanting,#පට්ඨාන,#Pattana #Sajjayana,#Samantha #Pattana #Dharma #Wandanawa,#methsithsuwaarana,#pattanapiritha, #pirith,#suwisipattanaya, #pragnaTV, #pattanasutra, #pattanadeshanaya, #bauddayanalikawa, #TheBuddhistTV, #pattana sajjayanawa, #pattanadharmadeshana, #pattanathaiparkapogumchinnamamasong, #පට්ඨානදේශනා, #pattanasuthrayasinhalameaning, #sethpirith #nammyohorengekyo #lordShiva #shivamanthra #sabbapapassaakaranan #jayomunindassa
Ven. Thapowanaye Rathana Thero, පට්ඨාන දේශනා,samantha pattana dharma sajjhayanawa,pattana suthraya sinhala meaning,pattana deshana,pattana desana,kiriwaththuduwe ariyadassana thero,pattana suthraya,සමන්ත පට්ඨානය,Samantha Pattanaya,Patthana pali Chanting,THERAVADA,පට්ඨාන,Pattana Sajjayana,සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව,Kiriwaththuduwe Ariyadassana Thero,සමන්ත පට්ඨාන ධර්ම දේශනාව,Samantha Pattana Dharma Wandanawa,Sri Saddharmaya,na uyana ariyadhamma thero,methsith suwa arana,pattana piritha,pattana sajjayanawa,පට්ඨාන ධර්ම දේශනාව, lord shiva, shiva, pirith, seth pirith, pattana deshana,pattana dharma deshana,pattana desana,pattana desana sinhala,pattana suthraya,pattana sajjayanawa,pattana piritha,pattana suthraya sinhala meaning,pattana desanaya nawala,patthana,pattana,pattanaya,#pattana,pattana desana පට්ඨාන දේශනා 01,pirith deshana,samantha pattana dharma sajjhayanawa,patthana pali chanting,maha pattana deshana,suvisi pattana,patthana deshana,pattana sajjayana,buddha deshana,samantha pattana,pattana deshana,pattana dharma deshana,pattana desana,pattana desana sinhala,pattana suthraya,pattana sajjayanawa,pattana piritha,pattana suthraya sinhala meaning,pattana desanaya nawala,patthana,pattana,pattanaya,#pattana,pattana desana පට්ඨාන දේශනා 01,pirith deshana,samantha pattana dharma sajjhayanawa,patthana pali chanting,maha pattana deshana,suvisi pattana,patthana deshana,pattana sajjayana,buddha deshana,samantha pattana