ඔයා Makeup ගැන කිසිම දෙයක් දන්නේ නැති වුනත් ඔයාව ලස්සන කරන්න simple makeup එකක් කරගන්න විදිය.
Thishara Harindi
0:00 / 0:00
ඔයා Makeup ගැන කිසිම දෙයක් දන්නේ නැති වුනත් ඔයාව ලස්සන කරන්න simple makeup එකක් කරගන්න විදිය.
2 673 просмотра · 1 день назад
Thishara Harindi
6,68 тыс. подписчиков
2 673 просмотра · 1 день назад
ඔයාගෙ පෙනුම තව ටිකක් ලස්සන කරගන්න simple විදියට makeup එකක් කරගන්න විදිය. ඔයා කිසිම දෙයක් makeup ගැන දන්නේ නැති කෙනෙක් වුනාට කමක් නෑ ඔයා මොන වයසක හිටියත් කමක් නෑ ලස්සනට ඉන්න එකට වයසක් කාලයක් වෙලාවක් අදාල නෑ ඔයා මේ මොහොතේ හිතනවනම් ලස්සනට ඉන්න ඕනෙ කියල ඒක තමා ලස්සනට ඉන්න තියෙන හොදම මොහොත. පොඩියට තව ටිකක් ඔයාව ලස්සන කරගන්න makeup එකක් කරගන්න ඉගෙන ගන්න ලස්සනට ඇදගෙන එලියට යන්න ඔයා ගැන ඔයා වෙනදටත් වඩා වැඩියෙන් හිතනව කියන එක ඔයාටම දැනෙන්න ඕනේ ඒක පෙන්න ඕනේ ඒ නිස කිසිම දෙයක් දන්නෙ නැති වුනත් මීට කලින් කරලා නැති උනත් කමක් නෑ අද ඉදන් කරන්න පටන් ගන්න .
Thishara harindi 🎀
Email -: thisharaharindi6@gmail.com
Instagram-: THISHARAHARINDI
#selfimprovement #simplemakeup #sinhala #levelup #girl