මීගමුවෙන් කන්න පුළුවන් නියම තෙම්බුන් හොදි එක්ක මාළු බත් 🐟
Sea to Street - Lanka Vibe
0:00 / 0:00
මීගමුවෙන් කන්න පුළුවන් නියම තෙම්බුන් හොදි එක්ක මාළු බත් 🐟
21 555 просмотров · 5 дней назад
Sea to Street - Lanka Vibe
794 подписчика
21 555 просмотров · 5 дней назад
මීගමුවේ ධීවරයන්ගේ ප්රියතම රසවත් තෙම්බුන් හොදි එක්ක මාළු බත් කඩේ අත්දැකීම.
අද අපි ආවේ මීගමුවේ මුහුදු වෙරළ ආසන්නයේ තියෙන ප්රසිද්ධ තෙම්බුන් හොදි බත් කඩේකට. නැවුම් මාළු, බැදපු කාරල්ලෝ, රසම රස තෙම්බුන් හොදි එක්ක උණු උණු බත් පිඟානක් රස බලන්න මෙතන නියම තැනක්.
📍 Location: Negombo, Sri Lanka
🍽️ කෑම වේලට ඇතුළත් දේවල්:
උණු උණු සුදු බත්
විශේෂ තෙම්බුන් හොදි (Thembun Hodi)
බැදපු කාරල්ලෝ සහ මාළු හොදි
බැදපු මිරිස්
වීඩියෝ එක හොඳයි නම් Like කරලා, යාළුවන්ටත් බලන්න Share කරන්න\! තවත් මෙවැනි රසවත් වීඩියෝ බලන්න *Sana mama* Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.
📌 Subscribe to Sana mama: / @sana \_mama
\#ThembunHodi \#NegomboFood \#SriLankanStreetFood \#FishCurry \#Negombo \#SanaMama \#SriLankaFoodVlog