Machano "Eksith Mega Night 2026" Doolgolla Bandarawela | මචානෝ දූල්ගොල්ල බණ්ඩාරවෙල සම්පුර්ණ ප්‍රසංගය
Ganga Video Live
0:00 / 0:00
Machano "Eksith Mega Night 2026" Doolgolla Bandarawela | මචානෝ දූල්ගොල්ල බණ්ඩාරවෙල සම්පුර්ණ ප්‍රසංගය
2 101 просмотр · 13 дней назад
Ganga Video Live
14,2 тыс. подписчиков
2 101 просмотр · 13 дней назад
බණ්ඩාරවෙල, දූල්ගොල්ල එක්සිත් සුබ සාධක සංගමය ඉදිරිපත් කරනු ලබන Indunil Andaramana ප්‍රමුඛ Machano Music Band - 0778 106 606 සංගීතවත් කරන "Eksith Mega Night Music Festival 2026”බණ්ඩාරවෙල, දූල්ගොල්ල අශෝක විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී . . .
** Official Videography : Ganga Video Team - 077 967 3767
** කථනය : Sampath Weerasingha
** නර්තනය : Niro With Colours
** ශබ්ද පරිපාලනය : Amila Jayalath Eagle Sounds
👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
👉වීඩියෝකරණය GANGA VIDEO TEAM | ප‍්‍රසංග සහ උත්සව අවස්ථාවන් මනරම් විඩියෝකරණයෙන් facebook හෝ YouTube ඔස්සේ සජීවීව විකාශය කරගැනීමට අමතන්න GANGA VIDEO TEAM - Tel : 077 967 3767
👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න...