Перейти к содержимому

තාත්ත පිත්තලද පුතේ? ❤️ | අමු සිංදු | Sinhala New Song 2026 | Samee's Music

Sameera Chathuranga

0:00 / 0:00

තාත්ත පිත්තලද පුතේ? ❤️ | අමු සිංදු | Sinhala New Song 2026 | Samee's Music

1 164 просмотра · 2 дня назад
Sameera Chathuranga
1,19 тыс. подписчиков
1 164 просмотра · 2 дня назад
තාත්ත පිත්තලද පුතේ? ❤️ අම්මා රත්තරන් ලොවක... තාත්ත පිත්තලද පුතේ? ජීවිතය පුරා දරුවන් වෙනුවෙන් දුක් විඳින, දාඩිය හෙළන, තමන්ගේ සිහින පසෙක තබන තාත්තාගේ නිහඬ ආදරය සහ කැපවීම ගැන කියවෙන අමු ශ්‍රී ලාංකික ජන සංගීත ආභාසයෙන් නිර්මාණය කළ ගීතයක්. පිය සෙනෙහසට වටිනාකමක් දෙන්න... තාත්තලාට ආදරය කරන්න. ❤️ 🎵 ගීතය: තාත්ත පිත්තලද පුතේ? ✍️ පද රචනය: සමීර චතුරංග 🎼 සංගීත නිර්මාණය: Samee's Music 🎬 රූප රාමු: Samee's Music ඔබට ගීතය දැනුණා නම් Like 👍 Comment 💬 Subscribe 🔔 කරලා Samee's Music සමඟ රැඳී සිටින්න. #තාත්තපිත්තලදපුතේ #අමුසිංදු #SinhalaNewSong