Перейти к содержимому

Outdoor Evening Wedding Planning Sri Lanka 2023 | ඔබ දැනගත යුතු හැමදේම

Wedding Advizor

0:00 / 0:00

Outdoor Evening Wedding Planning Sri Lanka 2023 | ඔබ දැනගත යුතු හැමදේම

13 587 просмотров · 3 года назад
Wedding Advizor
23,1 тыс. подписчиков
13 587 просмотров · 3 года назад
Outdoor Night wedding එකක් ගන්න එක සමහරුන් ගේ සිහිනයක් , ඉතින් මේ video පටය හරහා අපි කතාකරන්නේ outdoor evening wedding එකකට ලෑස්ති වෙන්නේ කොහොමද කියල. 𝐕𝐢𝐝𝐞𝐨 එකේ අන්තර්ගතය 0:00 - Introduction 4:09 - දිනයක් තෝරා ගැනීම 5:43 - Location එකක් තෝරා ගැනීම 9:42 - Budget එක 12:43 - Function එකේ Schedule එක පෝරුව ceremony එක හවස ගත්තට කමක් නැද්ද ? 18:45 - කාල කළමනාකරණය සහ Event Planning 21:44 - Entertainment 23:13 - Decorations 24:14 - Photography 25:00 - Dressing 26:53 - Special Note #outdoorwedding #weddingplanning #slwedding #weddingadvizor Wedding එක ගැන ඔයාලටත් තියන ප්‍රශ්ණ අපිට message එකක් හරි comment එකක් හරි දාන්න. අපි ඒවාට උත්තර ලබාදෙන්නම්. 𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚 𝐒𝐚𝐧𝐝𝐞𝐞𝐩𝐚 𝘐𝘊𝘖𝘌𝘚 𝘊𝘦𝘳𝘵𝘪𝘧𝘪𝘦𝘥 𝘸𝘦𝘥𝘥𝘪𝘯𝘨 𝘱𝘭𝘢𝘯𝘯𝘦𝘳 | 𝘱𝘳𝘦𝘴𝘦𝘯𝘵𝘦𝘳 | 𝘦𝘯𝘵𝘳𝘦𝘱𝘳𝘦𝘯𝘦𝘶𝘳​ T : 077 247 4829 __ අනෙකුත් related Videos __ 🔶 මංගල උත්සවයේ ප්‍රධාන මුලිකාංග 10 -    • 10 Most Important Wedding Planning Element...   🔶 One Day wedding function එක ගැන හැමදේම -    • One Day Wedding Function Planning in Sri L...   🔶 Wedding එකේ Scheduleඑක හදද්දී අවධානය යොමුකළ යුතු මූලික කරුණු -    • Wedding එකේ Schedule / Agenda එක හදද්දී අව...   🔶 හැමෝටම ගැලපෙන One Day Wedding Schedule එක -    • හැමෝටම ගැලපෙන One Day Wedding Schedule / A...   🔶 Wedding Budget Planning 2023 -    • Wedding එකක් ගන්න කීයක් ඕනෙද ? | Wedding B...   __ අපගේ අනෙකුත් social media links සමගත් සම්බන්ද වන්න. __ 👉FB Page -   / weddingadvizor   👉FB Community - https://shorturl.at/enB04 👉Instagram -   / weddingadvizor