Перейти к содержимому

🦠 ඇඟිලි දියවී, සිංහ මුහුණක් ලබාදෙන ලෝක ඉතිහාසයේ බිහිසුණුම රෝගය ගැන ඔබ දන්නවාද?

Randeer Karunanayake и Chemistry Made Easy

0:00 / 0:00

🦠 ඇඟිලි දියවී, සිංහ මුහුණක් ලබාදෙන ලෝක ඉතිහාසයේ බිහිසුණුම රෝගය ගැන ඔබ දන්නවාද?

11 457 просмотров · 16 ч назад
Randeer Karunanayake и Chemistry Made Easy
11 457 просмотров · 16 ч назад
අතීතයේදී "ලාදුරු"කියන්නේ මිනිසුන් අන්තයටම බිය වූ, රෝගියා සමාජයෙන් සම්පූර්ණයෙන්ම කපා හැරීමට තරම් ප්‍රබල වූ අඳුරු වසංගතයක්. රජවරුන් පවා ගොදුරු වූ මෙම බිහිසුණු රෝගය මිනිසාට වැළඳුණේ කෙසේද? අතීතයේදී ලාදුරු රෝගීන්ව සමාජයෙන් කොන් කළේ ඇයි? වෛද්‍ය විද්‍යාව විසින් මේ භයානක රෝගය ජයගත්තේ කොහොමද? මෙන්න ලාදුරු රෝගය පිළිබඳව ඔබ නොදන්නා පුදුම සහගත සහ සංවේදී ඉතිහාස කතාව! සම්පූර්ණ වීඩියෝව නරඹන්න. #LeprosyHistory #kingbaldwiniv #worldhistory #historydocumentary #blackdeath #worldhistory #drrandeer #chemistrymadeeasy