Перейти к содержимому

Grade 11 Paper Discussion Session 09

අපේ ඉංග්‍රීසි පන්තිය

0:00 / 0:00

Grade 11 Paper Discussion Session 09

125 просмотров · 2 недели назад
අපේ ඉංග්‍රීසි පන්තිය
235 подписчиков
125 просмотров · 2 недели назад
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ඉංග්‍රීසි විෂය ට අදාල සියලුම ලකුණු පහසුවෙන් ලබා ගැනීමට සවිමත් අත්වැලක් ලබාදීමට අපි සූදනම්. සෑම සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම රාත්‍රී 8.30 - 11.00 දක්වා ඔබේ දරුවාවත් අපේ ඉංග්‍රීසි පන්තිය සදහා යොමු කරන්න. ✅ මෙහිදී පසුගිය වසර දහයක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ. ✅අනුමාන ප්‍රශ්න පත්‍ර පහළොවක් සාකච්ඡා කරනු ලැබේ. ✅ දරුවාට මඟහැරී ගිය ව්‍යාකරණ නීති මතක් කර දීම. ✅විභාගයේ දී රචනාවක් නිවැරදිව ලියන ආකාරය මුල සිට නිවැරදිව කියාදීම. ✅විභාගයේදී කාලය කළමනාකරණය කරගන්නා ආකාරය ගැන දරුවා දැනුවත් කිරීම ⚜️වසර විස්සකට අධික කාලයක් ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක වෘත්තීය භාෂා පරිවර්තක වරයෙකු ලෙස කටයුතු කළ ගුරුවරයෙකු විසින් පන්තිය මෙහෙයවීම. 🔰 පහත link එකෙන් whats app group එකට සම්බන්ධ වන්න👇 https://chat.whatsapp.com/CU0wW8VFhmc... #ApeEnglishPanthiya #grade5english #englishsinhala #learnenglish #englishgrammar #englishvocabulary #ScholarshipExam #ScholarshipEnglish #SpokenEnglish #EnglishLesson #EnglishWords #CommonEnglishMistakes #Homophones #EnglishEducation #SriLankaEducation #EnglishForKids #StudyEnglish #EnglishClass #EducationSriLanka #SinhalaMedium