Перейти к содержимому

ගොවිතැන Modern Business එකක් කරගන්නේ කොහොමද? | Profitable Agripreneurship

Biz Brains Academy

0:00 / 0:00

ගොවිතැන Modern Business එකක් කරගන්නේ කොහොමද? | Profitable Agripreneurship

54 317 просмотров · 5 месяцев назад
Biz Brains Academy
71,1 тыс. подписчиков
54 317 просмотров · 5 месяцев назад
ගෙවතු වගාවෙන් ඔබ්බට: කෘෂිකර්මාන්තය සාර්ථක ව්‍යාපාරයක් කරගන්නේ කෙසේද? 🌱📈 පාරම්පරික කෘෂිකර්මය වුණත් කාලයට අනුව යාවත්කාලීන වෙන්න ඕන. වටිනාකමක් සහිත වෙළඳපොලක් නිර්මාණය කරගන්න ඕන. ඒ දේ කරන්න නම් කෘෂිකර්මාන්තය modern වෙන්න ඕන ගොවියා smart වෙන්න ඕන. අපේ රටේ ගොඩ දෙනෙක් ආසයි මේ දේට යොමු වෙන්න. ඒත් කොහොමද පටන් ගන්නේ? කොතැනින්ද පටන් ගන්නේ? අන්න ඒ ප්‍රශ්න වලට උත්තර අරන් එන්න, දැනට ඒ වගේ ව්‍යාපෘතියක ප්‍රායෝගිකව නිරත වෙලා ඉන්න කෙනෙක් හොයාගෙන Biz Brains Academy Team එක ගියා. ඒ තමයි මාලිත සමරසේකර. ඉංජිනේරු වෘත්තියට සමුදීලා පූර්ණ කාලීනව කෘෂි කර්මාන්තයේ නිරත වෙලා ඉන්න තරුණයෙක් විදිහට, ඔහු ලබාගත් ඒ වටිනා සහ ප්‍රායෝගික අත්දැකීම් (practical insights) අපි අද මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා. නිකම්ම පැළයක් සිටුවා අස්වැන්න එනතෙක් බලා සිටිනවාට වඩා, ඒක Business model එකකට අනුව කළොත් තමයි හරි ප්‍රතිලාභ ගන්න පුළුවන්. දැනට මෙවැනි කටයුත්තක නිරත වෙලා ඉන්න හෝ අලුතින් පිවිසෙන්න අපේක්ෂා කරන කෙනෙක්ට වැදගත් වෙන කරුණු රාශියක් මේ වැඩසටහනෙන් අපි පෙන්වලා දෙනවා. ⭕වෙළඳපොළ නිර්මාණය කරගැනීම 🛒: සාර්ථකව ඔබේ නිෂ්පාදන සඳහා ඉල්ලුමක් සහ වෙළඳපොළක් හදාගන්නා ආකාරය. ⭕මූල්‍ය කළමනාකරණය 📊: කෘෂිකර්මාන්තය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යමින් ආදායම් සහ වියදම් පාලනය කිරීම. ⭕ආදායම් ගෙන දෙන භෝග සහ යෙදවුම් 🌱: වැඩි ලාභයක් ගෙනෙන භෝග තෝරාගැනීම සහ ඉහළ ඵලදාවක් නිසි ලෙස ලබාගැනීමට භාවිත කරන යෙදවුම්. ⭕අගය එකතු කිරීම (Value Addition) 🧃: නිෂ්පාදනවලට අගය එකතු කිරීම ඔස්සේ එහි වෙළඳපොළ වටිනාකම වැඩි කරගන්නා ආකාරය. වැඩසටහන නරඹා ඔබේ අදහසත් අප සමඟ බෙදාගන්න අමතක කරන්න එපා! 💼 ව්‍යාපාර උපදේශනය, පුද්ගලික මූල්‍ය උපදේශනය, ඩිජිටල් අලෙවිකරණය සහ ප්‍රචාරණය සම්බන්ධ සේවාවන් සඳහා 📞 Biz Brains Academy අප හා සම්බන්ධ වන්න. 📱 Contact No : 076 602 6171 (call/whatsapp) 🔗 Connect with Biz Brains Academy: 📘 Facebook: https://www.facebook.com/profile.php?... 🎵 TikTok:   / bizbrainsacademy   💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb5o... Beyond Traditional Farming: How to Turn Agriculture into a Profitable Business 🌱📈 Agriculture is no longer just about growing crops and waiting for harvest. In today’s fast-changing world, farming must evolve into a modern, smart, and sustainable business model. To succeed, farmers need to think beyond traditional methods and focus on market creation, financial planning, and value addition. Many people in Sri Lanka are passionate about entering the agriculture sector—but the biggest challenge is knowing where and how to start. To answer these important questions, the Biz Brains Academy Team visited a real-world agricultural entrepreneur, Malitha Samarasekara—a young professional who left his engineering career to pursue full-time agribusiness. In this episode, he shares practical insights, real experiences, and proven strategies to help you succeed in modern agriculture. 🔍 What you’ll learn in this video: 🛒 Market Creation Strategies – How to build demand and create a strong market for your agricultural products 📊 Financial Management in Farming – Managing income, expenses, and scaling your agribusiness sustainably 🌱 High-Profit Crops & Inputs – Choosing the right crops and using effective inputs to maximize yield and profits 🧃 Value Addition Techniques – Increasing product value through processing, packaging, and branding Whether you are already engaged in farming or planning to start your journey in agribusiness, this video will give you actionable knowledge and inspiration to grow your success. 👉 Don’t forget to watch till the end and share your thoughts in the comments! Second Nature by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 licence. https://creativecommons.org/licenses/... agribusiness Sri Lanka, modern farming, profitable agriculture, farming business ideas, agriculture entrepreneurship, smart farming techniques, value addition agriculture, high profit crops Sri Lanka, farming for beginners, sustainable agriculture business, Sri Lanka farming business #agribusiness #modernfarming #srilankafarming #farmingbusiness #smartfarming #AgricultureEntrepreneur #valueaddition #farmerslife #sustainablefarming #bizbrainsacademy