Перейти к содержимому

දැක්කම ආස හිතෙන කැබිනට් එකක් ඔයාටත් තියෙනවද 💐 My Dream cabinet Organization

Ayomi ,S kitchen

0:00 / 0:00

දැක්කම ආස හිතෙන කැබිනට් එකක් ඔයාටත් තියෙනවද 💐 My Dream cabinet Organization

1 240 просмотров · 13 ч назад
Ayomi ,S kitchen
4,12 тыс. подписчиков
1 240 просмотров · 13 ч назад
කාලයක් තිස්සේ බලාගෙන හිටිය ලොකුම ආශාවක් අද ඉෂ්ට වුණා👍👍 ගෙදර වැඩ කරන ගමන් බලන් හිටපු ඒ ලස්සන කැබිනට් එක අද අන්තිමට ගෙදර ගෙනාවා🥰🥰🥰🥰 ඉස්සර ඉඳන් තිබ්බේ බඩු හැමතැනම මෙච්චර දවසක් තිබුණේ ඒ විදිහට මෙයා ආවට පස්සේ ලස්සනට තියාගන්න දැන් පුළුවන්✨✨ මේ වගේ ගෙදර ලස්සනට පිළිවෙලට තියාගන්න ආස අයට මේ වීඩියෝ එක ලොකු ශක්තියක් වේවි💪💪 මේ වගේ ලස්සන වීඩියෝ බලන්න කැමතිනම් මගේ චැනල් එකත් එක්ක එකතු වෙන්න🙏🙏🙏🙏🙏 #srilanka #kitchenorganization #organichouse #kitchenmakeover