Перейти к содержимому

Introduction of Pharmacology | Basic Pharmacology Full Series in Sinhala

Life With Medicine - Isuri

0:00 / 0:00

Introduction of Pharmacology | Basic Pharmacology Full Series in Sinhala

10 просмотров · 4 дня назад
Life With Medicine - Isuri
1 подписчик
10 просмотров · 4 дня назад
Welcome to my Channel! ❤️ Pharmacology Basic Video Series එකේ පළමු Video එක තමයි මේ - Introduction of Pharmacology! මේ Video එකෙන් අපි මුල ඉඳලා Pharmacokinetics, Pharmacodynamics, ADME, Bioavailability (BA), Bioequivalence (BE), Rehydration Therapy, ORS, PRT වෙනකන් Basic Concepts සේරම සරලව, Trick එක්ක ඉගෙන ගන්නවා. Pharmacy, Nursing, MLT, Medical Students ලාට, ඒ වගේම Pharmacology ඉගෙන ගන්න ආස හැමෝටම මේ Series එක ගොඩක් වටිනවා. Next Videos වලින් අපි Autonomic Drugs, Antibiotics, CVS Drugs වගේ Drug Groups ගැඹුරට කතා කරනවා. 🔔 Channel එක Subscribe කරලා Bell එක On කරගන්න අමතක කරන්න එපා! #Pharmacology #PharmacologyInSinhala #BasicPharmacology #IntroductionToPharmacology #Pharmacokinetics #Pharmacodynamics #ADME #Bioavailability #Bioequivalence #RehydrationTherapy #ORS #PRT #PharmacySriLanka #NursingSriLanka #MLT #IsuriPharmacy 💬 ප්‍රශ්නයක් තියෙනවා නම් Comment එකක් දාන්න! Thank you for Watching!