Sinhala Unicode and ASCII Fonts | Office, Adobe, Corel වැනි software වල සිංහලෙන් ටයිප් කරන ක්‍රම
GURULKDOTCOM
0:00 / 0:00
Sinhala Unicode and ASCII Fonts | Office, Adobe, Corel වැනි software වල සිංහලෙන් ටයිප් කරන ක්‍රම
43 191 просмотр · 6 лет назад
GURULKDOTCOM
19,4 тыс. подписчиков
43 191 просмотр · 6 лет назад
Understand Sinhala Unicode and ASCII fonts. How to type in Sinhala properly with Office, Adobe, Corel and many other software? Type Sinhala fonts using Unicode or ASCII keyboard layouts. සිංහලෙන් ටයිප් කරන නිවැරිදි ක්‍රම පැහැදිලිව හදුනා ගනිමු. වීඩියෝවේ ඇති විවිධ පාඩම් කොටස් වෙත පිවිසීමට පහත දී ඇති යොමු යොදාගන්න.
✔️ සිංහල භාෂාවෙන් ටයිප් කළ හැකි ක්‍රම - 1:45
✔️ සිංහල ඇස්කි - 3:30
✔️ සිංහල ඇස්කි ෆොන්ට් එකක් බාගත කර ගැනීම - 5:23
✔️ සිංහල ඇස්කි ෆොන්ට් එක පරිගණකයේ ස්ථාපනය කිරීම - 7:11
✔️ සිංහල ෆොන්ට් පරිගණකයේ ස්ථාපන වී ඇති දැයි බැලීම - 9:16
✔️ මයික්‍රොසොෆ්ට් වර්ඩ් යෙදුම තුළ සිංහල ඇස්කි වලින් ටයිප් කරන ආකාරය - 11:50
✔️ Character Map යෙදුම භාවිතා කරන ආකාරය - 17:12
✔️ සිංහල යුනිකෝඩ් අකුරු - 19:56
✔️ සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන ආකාරය - 24:17
✔️ අන්තර්ජාලය තුළ සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන ආකාරය - 29:14
අමතර පාඩම් සහ තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවි වලට පිවිසෙන්න.
Visit our website : http://gurulk.com
Our FB Page : / gurulkdotcom
Buy DVD Courses : http://gurulk.com/buy/