Перейти к содержимому

Trial version | Fast rhythm | sinhala song collection | Nonstop Song Medley | new sinhala song 2026

Ceylon AI Vibes

0:00 / 0:00

Trial version | Fast rhythm | sinhala song collection | Nonstop Song Medley | new sinhala song 2026

5 995 просмотров · 11 дней назад
Ceylon AI Vibes
1,21 тыс. подписчиков
5 995 просмотров · 11 дней назад
🎵 Original ගීත එනතුරු අපේ පොඩි Mixed එකක්! 🎶 මෙම වීඩියෝවේ අන්තර්ගත ගීත Original Song නිර්මාණය කිරීමේ කටයුතු අතරතුර, ඔබට රසවිඳීමට හැකි වන පරිදි වේගවත් හා රිද්මවත් සංගීත ශෛලියකට සකස් කර ඇත. 🎧🎶 Currently released song :-    • 💔 සිත ලඟ උන්න පෙම්බරී | Sinhala Song | Emo...   අපගේ Original ගීත නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, ඉදිරියේදී එම Original ගීත ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. සමහර ගීතවල original ගීත දැනටමත් ඔබට රස විදීමට සලස්වා ඇත.❤️ එතෙක් අපගේ මෙම පොඩි Mixed එක රසවිඳිමින්, ගීතවල රිද්මයත් සංගීතයත් සමඟ විනෝදයෙන් කාලය ගත කරන්න. 🎵🔥 👉 Original ගීත එනකම් මේ ගීත අහලා මතක තියාගෙන ඉන්නකෝ... හාද? 😊❤️ earphones for a better audio experience 🎧"❤️❤️❤️ [ වඩාත් හොදින් රිද්මය රස විදින්නනම් earphones භාවිතා කරන්න ] *TIMESTAMPS / CHAPTERS* 00:00 - අපි එකම මාවතේ 03:51 - වෙස්සන්තර ජාතකය 07:07 - සිත ළඟ උන්නු පෙම්බරී 11:39 - ආදරනීය ඔයාට 15:02 - සදාකාලික නොවන ලෝකෙක 18:31 - වෙල් ඉපනැල්ලේ 23:09 - වෙසක් පොසොන් 27:12 - ගොට්ට මාස්ටර් 29:25 - කතරගම දෙවිඳු ඔබට මෙම ගීත එකතුව රසවත් නම් 👍 Like කරන්න 💬 Comment එකක් දාන්න 🔄 Share කරන්න 🔔 තවත් අලුත් ගීත සහ නිර්මාණ සඳහා Subscribe කරලා අපිත් සමඟ එකතු වෙන්න. 🎶 Original Songs Coming Soon... ❤️ ඔබේ ආදරය සහ සහයෝගය අපගේ ඉදිරි නිර්මාණවලට විශාල ශක්තියක්! #SinhalaSongs #SinhalaMusic #MixedSongs #OriginalSongs #SinhalaReggae #ReggaeSongs #NewSinhalaSongs #MusicCollection