Перейти к содержимому

පාන් පිටි වලින් විනාඩි 30න් කරුස් කුරුස් මුරුක්කු / Instant spicy Murukku recipe

Waruni's Kitchen

0:00 / 0:00

පාන් පිටි වලින් විනාඩි 30න් කරුස් කුරුස් මුරුක්කු / Instant spicy Murukku recipe

207 596 просмотров · 3 года назад
Waruni's Kitchen
1,05 млн подписчиков
207 596 просмотров · 3 года назад
රෙසිපි පාන් පිටි කෝප්ප 1 1/2යි (තම්බපු) පාන් පිටි කෝප්ප 3/4යි මිරිස් කුඩු තේ හැදි 1යි සූදුරු තේ හැදි 1/2යි සුදු තල තේ හැදි 2යි රසය අනුව ලුණු වතුර අවශ්‍ය පමණ