Kapilavastu (Tilaurakot - Nepal) - කපිලවස්තු පුරය
The World We Saw - අපි දුටු ලෝකය
0:00 / 0:00
Kapilavastu (Tilaurakot - Nepal) - කපිලවස්තු පුරය
341 просмотр · 7 мес. назад
The World We Saw - අපි දුටු ලෝකය
42 подписчика
341 просмотр · 7 мес. назад
බුදුන් වහන්සේගේ බාල කාලය ගත වූ පුරාතන සකිය රාජධානියේ අගනුවර වූ කපිලවස්තු පුරයටය. අද එය Tilaurakot ලෙස හඳුන්වයි.
සිද්ධාර්ථ ගෞතම කුමාරයාගේ පියා වූ ශුද්ධෝදන මහාරජතුමා පාලනය කළ මෙම නගරය බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් ලෙස සැලකේ.
සිද්ධාර්ථ කුමරු තම අධ්‍යාත්මික ගමන ආරම්භ කිරීමට පෙර ඔහුගේ ජීවිතයේ පළමු වසර 29 ගත කළ ස්ථානය මෙය බව විශ්වාස කෙරේ.
මෙහිදී ඔබට දැක ගත හැක්කේ පුරාතන නගර බිත්ති හා දොරටු අවශේෂ, රාජ මාලිගා භූමි ප්‍රදේශ, “මහාවිනික්‍රමණය” සිදු වූ ස්ථානය ලෙස සැලකෙන ඉතිහාසික භූමිය
🙏 මෙම පුණ්‍ය භූමියේ අසිරිය, ඉතිහාසය හා ආධ්‍යාත්මික වටිනාකම ඔබ සමඟ බෙදාගැනීමට අප සතුටු වෙමු.
🔔 අපගේ නාලිකාව Subscribe කර, bell icon එක ඔබා, තවත් දඹදිව වන්දනා ස්ථාන වීඩියෝ සඳහා අප සමඟ එක්වන්න.