රන් කඳක් වගේ මේකිගේ මූණ රත්තරං ran kandak wage Nonchi Kolama Rodni sir Kaluarachchi නොන්චි කෝලම
Thushari Shiromali
0:00 / 0:00
රන් කඳක් වගේ මේකිගේ මූණ රත්තරං ran kandak wage Nonchi Kolama Rodni sir Kaluarachchi නොන්චි කෝලම
3 376 700 просмотров · 9 лет назад
Thushari Shiromali
12,9 тыс. подписчиков
3 376 700 просмотров · 9 лет назад
කප්පරක් ගැණු උන්නත් මේ වගේ ළදක්
කොයි ඉසවුවකින් ආවද මේක හීනයක්
MUSIC
කන් කරච්චලෙන් බේරිලා ඉන්න තව ටිකක්
දෙය්යනේ .. නොන්චි මේ ලඟින් නැති එක
පූරුවේ පිනක් ...
MUSIC
රන් කන්දක් වගේ මේකිගේ මුණ රත්තරන්
දෙනතකක් අගේ හරියට මක්කදෝ වගේ
MUSIC
හොල්ලලා ගමන් යනකොට තම් දෙනාත් තනම්
රෙගතන් .. තට්ටමෙන් කියයි
මේකිගේ ගාය කොයිතරම්
MUSIC
තුන් පොලේ අඩවූ අල්ලන නොන්චිගේ කටේ
සවුදමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ
MUSIC
මේ වගේ පින් කඳක් ලඟින්
මට ඇළ වෙන්න නෑ පිනක්
අම්මප ..නොන්චිලා දාහක් පරදන මේක රන් කඳක්
MUSIC
එක දෙකක් උනේ මෙන්න මේ ඖෂදේ බලෙන්
දෙක උනත් ඉතින් හතරක් වෙන්නෙ මේවයි න්
MUSIC
තුන් පැ යක් වදෙන් බේරිලා නොන්චි කෝලමෙන්
ඇත්තමයි මන් උනත් ඉන්නේ
මෙන්න මේ ඖෂදේ බලෙන්
MUSIC
නොන්චිගේ කටින් කවදත් ඇහුවේ නෑ හොඳක්
ගං පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක්
MUSIC
මන් ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක්
උන්දැගේ මේ වදෙන් අනේඅම්මපනැ තොලොන්චියක්
MUSIC
පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනී
වළදනා කෙනක් එත්නම් දෝස නෑ අපෙන්
MUSIC
මේ පනික්කලෙත් ඕවට රුන්ද ගති ගතං
එඋනත් නොන්චිගේ කණේ
වැටුනොත් කම්මුතුයි මමත්
MUSIC
තුන් හිතෙන් හිතුවෙ නෑ මම මේවගේ දෙයක්
බීමතින් යමක් කිවුවද මට සමාවෙයන්
MUSIC
කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං
මගෙ නොන්චි රං කදේ
මගේ නොන්චි රන්කදේ අපි දැන් ගෙදර යන්න යං
කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං
මගෙ නොන්චි රං කදේ
මගේ නොන්චි රන්කදේ අපි දැන් ගෙදර යන්න යං
අනේ මගේ නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං
හනිකට නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං
කැරකිල නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං
හනිකට නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං
ැරකිල නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං
කැරකිල නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං
Rodni Warnakula Nonchi kolama රොඩ්නි වර්ණකුල නොන්චි කෝලම Dance sir Kaluarachchi නර්තනය කලුආරච්චි සර් cultural aspect of Sri Lanka , වේදිකා නාට්‍ය , wedika natya
රන් කඳක් වගේ මේකිගේ මූණ රත්තරං