Перейти к содержимому

තවත් සංඝ සභාවකින් ආණ්ඩුවට රතු එලියක් - ආණ්ඩුවේ කමිටුවල භික්ෂූන්ගේ මතය නෙමෙයි එලියෙ තියෙන්නේ

Karma

0:00 / 0:00

තවත් සංඝ සභාවකින් ආණ්ඩුවට රතු එලියක් - ආණ්ඩුවේ කමිටුවල භික්ෂූන්ගේ මතය නෙමෙයි එලියෙ තියෙන්නේ

8 954 просмотра · 1 дн. назад
Karma
65,9 тыс. подписчиков
8 954 просмотра · 1 дн. назад
In this press conference, the Sasana Vimarshana Maha Sabha raises concerns about Buddhist rights, the representation of monks in government committees, and tourism-related decisions affecting Buddhist heritage. Galagama Kusaladhamma discusses why monks gathered and responds to claims that the issue is political. Watch the report and share your views below. කොළඹ හා කලුතර දිස්ත්‍රීක්කයන්හී ත්‍රෛනිකායික ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගේ එකතුවෙන් ආරම්භ කල සාසන විමර්ශන මහ සභාව 2026 10 23 දින සිදුකල මාධ්‍ය සාකච්ඡාව 💎"දැයේ සමයේ සුරක්ෂාව වෙනුවෙන්" යන තේමාව පෙරදැරිව, සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසාත්, සාරධර්මයන්ගෙන් පිරිපුන් මානව ප්‍රජාවක් බිහිකිරීම උදෙසාත් අප මෙම නාලිකාව මෙහෙයවනු ලබයි. "දැයේ සමයේ සුරක්ෂාව වෙනුවෙන් කර්ම නාලිකාව ක්‍රියාත්මක කරන සදහම් සුරක්ෂා පදනම වෙනුවෙන් නාලිකාවේ Membership ලබාගැනීමෙන් හා නිල වට්සැප් සමූහයට සහ ෆේස්බුක් පිටුවට පහත සබැඳි ඔස්සේ සම්බන්ධ වීමෙන් අපට ශක්තියක් විය හැක. 🔗 සම්බන්ධ වීමට: ✅Join with Membership (වැඩසටහන් දායකත්වය) ලබාගැනීම සදහා:👉 (විදෙස්ගත අයට)    / @karma.sinhala   ✅WhatsApp Group: (Join) https://chat.whatsapp.com/Bth6t7HOCRO... ✅Facebook: (Follow)   / 18m5aawmco   (Galagama Kusaladhamma Thero ) ✅Contact: 0786050853 (කරුණාකර පළමුව Voice Message එකක් යොමු කරන්න) 💡 Note: If you wish to contact us via WhatsApp, please send a Voice Message before calling to ensure a timely response. ✨ Our Vision 🔖Building a community based on peace, cooperation, and justice. 🔖Nurturing positive attitudes and spiritual development. 🔖Protecting the historical and cultural identity of our nation. 🔖Subscribe and be a strength to the Sasana! අපේ ඓතිහාසික අනන්‍යතාවය සුරකිමින්, යහපත් සමාජයක් උදෙසා පෙළගැසෙන අප සමඟ ඔබත් අත්වැල් බැඳගන්න. #gnanasarathero #සාසනවිමර්ශනමහසභාව #බෞද්ධඅයිතීන් #ගලගමකුසලධම්මහිමි #SriLankaNews #BuddhistNews