Перейти к содержимому

🍃අපේ පුංචි පවුල ලස්සන කරන්න ආපු එයා❤️ | Beautiful Village Days & 9 Hour Journey | VLOG 33 #viral #yt

Ishuu's little life memories

0:00 / 0:00

🍃අපේ පුංචි පවුල ලස්සන කරන්න ආපු එයා❤️ | Beautiful Village Days & 9 Hour Journey | VLOG 33 #viral #yt

331 просмотр · 5 дней назад
Ishuu's little life memories
598 подписчиков
331 просмотр · 5 дней назад
✨අපේ පුංචි පවුල ලස්සන කරන්න ආපු එයා… 🐶❤️ ගමේ ගත කළ සුන්දර දවස් කිහිපයක ලස්සන මතක ගොන්නක් පොදි බැඳගෙන ගෙදර ආ අපේ ගමනේ තවත් සුන්දර Vlog එකක් තමයි අද ඔයාලා බලන්න මම අරගෙන ඇවිත් තියෙන්නෙ 🌿❤️ සීතල මීදුමෙන් වැසුණු ලස්සන පරිසරය, තේ වතු සහ කුරුඳු වතු මැදින් ගිය පැය 9ක සුන්දර ගමන, හිරු උදාව සහ ලස්සන ගමන් මාර්ගයේ දර්ශන මේ Vlog එකේ ඇතුළත් 🌄🛵🍃 ඒ වගේම ගෙදර ආවට පස්සේ උයපු රස කෑම, පහුවදා ගෙදර අස්පස් කරන වැඩ, මිදුලේ තණකොළ කපලා පිරිසිදු කරන දර්ශන, ඒවා අස්කරන වැඩ සහ එළවළු වගාවට වතුර දාන සුන්දර දෛනික ජීවිතයේ moments කිහිපයකුත් මේ Vlog එකෙන් බලන්න පුළුවන්🏡🌱 විශේෂම දේ තමයි අපේ පුංචි පවුල තවත් ලස්සන කරන්න ආපු පුංචි Snowy 🐶🤍 එයාගේ හුරතල් දඟ වැඩ බලමින් ගත කළ සුන්දර මොහොතත් මේ Vlog එකේ විශේෂ මතකයක් 🥰 සරල ජීවිතය, පවුලේ ආදරය, සොබාදහම, ලස්සන ගමනක් සහ පුංචි සතුටක් එක්ක ගත කළ සුන්දර දවස් කිහිපයක මතක මේ Vlog එකෙන් ඔයාලත් එක්ක මම බෙදාගන්නවා❤️🌿 Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා 🥹 “අපේ මේ පුංචි ගමනේ අපිත් එක්ක එකතු වෙලා රැඳී සිටින ඔයාලා හැමෝටම ගොඩක් ආදරයෙන් ස්තූතියි 🥰🌿🐶❤️” The one who came to make our little family even more beautiful… 🐶❤️ Today, I’ve brought you another beautiful Vlog filled with a collection of precious memories from the few wonderful days we spent in the village, and our journey back home🌿❤️ This Vlog includes beautiful views of a peaceful environment covered in cool mist, a beautiful 9-hour journey through tea estates and cinnamon plantations, a gorgeous sunrise, and scenic roads along the way 🌄🛵🍃 After coming back home, you’ll also see some delicious meals I cooked, cleaning and organizing the house the following day, cutting and clearing the grass in the garden, and watering our vegetable garden. These are all simple and beautiful moments from our everyday life 🏡🌱 But the most special part of this Vlog is our little Snowy 🐶🤍, who came into our little family and made our home even more beautiful. I loved watching Snowy’s adorable little naughty moments and spending those precious moments with our little one 🥰🐶❤️ Through this Vlog, I’m sharing with you a collection of beautiful memories from a few simple and happy days filled with family love, nature, a beautiful journey, and lots of little moments of happiness❤️🌿 If you enjoy watching our simple everyday life and little family moments, please Like 👍, Comment 💬 and Subscribe ❤️ to stay connected with us 🥹 Thank you so much for being a part of our little journey 🥰🌿🐶❤️ #SriLankanVlog #love #VillageLife #TravelVlog #PuppyVlog #Snowy #SriLankanVlog #SriLanka #VillageLife #VillageVlog #SriLankanLife #TravelVlog #RoadTrip #BeautifulJourney #NatureVlog #PeacefulLife #ishuuslittlelifememories #DailyVlog #FamilyVlog #PuppyVlog #CutePuppy #Snowy #VillageLifestyle #SimpleLife #SriLankaNature #TeaEstate #CinnamonEstate #MistyMorning #HomeVlog #Gardening #VegetableGarden #ගමේජීවිතය #ගමේසුන්දරදවස් #පුංචිසතුටක් #අපේපුංචිපවුලලස්සනකරන්නආපුඑයා