Перейти к содержимому

සුමන සමන් දෙවිඳුන්ගේ අභිරහස් ඉතිහාසය | The True History of Sumana Saman Deviyo | Sri Lanka History

Saranga Kumarathunga

0:00 / 0:00

සුමන සමන් දෙවිඳුන්ගේ අභිරහස් ඉතිහාසය | The True History of Sumana Saman Deviyo | Sri Lanka History

103 649 просмотров · 2 месяца назад
Saranga Kumarathunga
51,4 тыс. подписчиков
103 649 просмотров · 2 месяца назад
මෙම වීඩියෝවෙන් අප කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සමන් දෙවිඳුන්ගේ (Sumana Saman Deviyo) සැඟවුණු ඉතිහාසය පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනයේදී (Buddha's visit to Sri Lanka) යක්ෂ ගෝත්‍රිකයෙකු ලෙස සිටි සමන් දෙවිඳුන් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වූ අයුරුත්, මහියංගණය, ශ්‍රී පාදය සහ සබරගමු මහා සමන් දේවාලයේ (Sabaragamuwa Maha Saman Devalaya) ඓතිහාසික පසුබිමත් මෙයින් පැහැදිලි කෙරේ. In this documentary, we explore the true historical facts and mysteries of God Sumana Saman in Sri Lanka, his connection to the Yaksha tribe, the sacred hair relic (Kesha Dhathu), and the evolution of the Sabaragamuwa Maha Saman Devalaya. 📌 Topics Covered: • True history of Sumana Saman Deviyo • Buddha's first visit to Mahiyanganaya • The Yaksha Tribe (Yaksha Gothraya) connection • Secret of the sacred Hair Relic (Kesha Dhathu) • Hindu influences on Maha Saman Devalaya #SamanDeviyo #SriLankaHistory #SriPada #Buddhism #Sabaragamuwa #SinhalaDocumentary #HistoryOfSriLanka #MahaSamanDevalaya