No contact අය නොවැම්බර් මාසයෙ මේ දේවල් කරන්න එපා 🚫 ඔයා කැමති පාටක් සිලෙට් කරන්න ❤️💙 #happylife
Happy life
0:00 / 0:00
No contact අය නොවැම්බර් මාසයෙ මේ දේවල් කරන්න එපා 🚫 ඔයා කැමති පාටක් සිලෙට් කරන්න ❤️💙 #happylife
1 710 просмотров · 11 ч назад
Happy life
21 тыс. подписчиков
1 710 просмотров · 11 ч назад
Description:
No contact නොවැම්බර් මාසයේ මේ දේවල් කරන්න එපා 🚫✨
ආදරණීය ඔයාට,
මේ නොවැම්බර් මාසයේ ඔයා No Contact එකේ ඉන්න කෙනෙක් නම්, විශ්වයෙන් ඔයාට ලොකු පණිවිඩයක් තියෙනවා! 🙏
මේ Reading එකේ ඔයාට දැනගන්න ලැබෙනවා
👉 නොවැම්බර් මාසයේ ඔයා අනිවාර්යයෙන්ම කරන්න හොඳ නැති දේවල් මොනවද?
👉 ඇයි ඔයා No Contact එක කඩන්න හොඳ නැත්තේ?
👉 විශ්වය ඔයා වෙනුවෙන් හදලා තියෙන අලුත් ආරම්භය මොකක්ද?
මේක General Reading එකක්. ඔයාට Resonate වෙන දේ විතරක් ගන්න. අනිත් ටික විශ්වයට මුදා හරින්න! 11:11
Timestamps
👇
Welcome - 0:04
Pile 1 - 01:39
Pile 2. - 16:15
⚠️ Important: This is for entertainment purposes only. Take what resonates!
#notarot #nocontact #novembertarot #sinhalatarot #tarotreading #11:11 #happy_life #tarot