සාහිත්‍ය විමර්ශනය පරිච්ඡේදය ලියන්නේ කෙසේද ? Writing the Second Chapter of the Literature Review
CRIMINOLOGY WITH CrimAcademy by Neranji
0:00 / 0:00
සාහිත්‍ය විමර්ශනය පරිච්ඡේදය ලියන්නේ කෙසේද ? Writing the Second Chapter of the Literature Review
1 456 просмотров · 1 г. назад
CRIMINOLOGY WITH CrimAcademy by Neranji
3,69 тыс. подписчиков
1 456 просмотров · 1 г. назад
මෙම වීඩියෝව තුළින් සාහිත්‍යය විමර්ශනය පරිච්ඡේදය ලියන්නේ කෙසේද යන්න සාකච්ඡා කර ඇත. විශේෂයෙන් අප සාහිත්‍යය විමර්ශනයක් කළ පසු ඒ දැනුම පර්යේෂණ නිබන්ධයක පෙළගස්වන ආකාරය පිළිබඳ පර්යේෂකයන්ට බොහෝ ගැටලු ඇත. ආධුනික පර්යේෂකයින් මෙම පරිච්ඡේදය ලිවීමේදී මුහුණ දෙන එම අභියෝගය ජයගැනීම සඳහා ඉතා සරල ආකෘතියකින් තමන්ගේ පර්යේෂණ නිබන්ධයේ දෙවන පරිච්ඡේදය එනම් සාහිත්‍ය විමර්ශනයට අදාළ පරිච්ඡේදය තුළ අනුමාතෘකා සකස් කර ගනිමින් පෙළගැස්ම සකස් කරන ආකාරයත් , එක් එක් අනුමාතෘකාවට අදාළව තමන් විසින් ලිවිය යුතු කාරණා පිළිබඳවත් යම් සරල විස්තරයක් මෙහි ඇතුළත් වී ඇත.