බුද්ධානුභාවයෙන් හටගත් ගන්ඩබ්බ වෘක්ෂ මූලය | Extremely important Buddhist story
Supasan TV
0:00 / 0:00
බුද්ධානුභාවයෙන් හටගත් ගන්ඩබ්බ වෘක්ෂ මූලය | Extremely important Buddhist story
3 568 просмотров · 5 дней назад
Supasan TV
42,4 тыс. подписчиков
3 568 просмотров · 5 дней назад
ගන්ඩබ්බ වෘක්ෂ මූලය | Gandabba tree
බුදුරජාණන් වහන්සේ විසින් යමාමහ පෙළහැර පෑ බව සඳහන් වන ගන්ඩබ්බ වෘක්ෂ මූලය හා බැඳුණු මෙම අතිශය වැදගත් බෞද්ධ කතාව තුළින්, බුදුන් වහන්සේගේ අසිරිමත් බුද්ධ මහිමය මෙන්ම ධර්මයේ ගැඹුරු අරුත පිළිබඳව වටිනා කරුණු රැසක් අවබෝධ කරගත හැක.
යමාමහ පෙළහැර පෑමට හේතු වූ කරුණු, එම අවස්ථාවේ සිදුවූ විශේෂ සිදුවීම් මෙම දේශනාව තුළින් විස්තර කෙරේ.
මෙම වටිනා ධර්ම කතාව අවසානය දක්වා ශ්‍රවණය කර, ඔබේ ජීවිතයට ගත හැකි ධර්ම ආදර්ශය අවබෝධ කරගන්න.
Gandabba tree |
Through this extremely important Buddhist story related to the root of the Gandabba tree, in which it is said that the Buddha chased the Yamamaha, many valuable facts can be understood about the wonderful Buddhahood of the Buddha as well as the deep meaning of the Dhamma.
The reasons for the chase of the Yamamaha and the special events that occurred at that time are explained in this sermon.
Listen to this valuable Dhamma story to the end and understand the Dhamma example that you can take into your life.
#bana #dharmadeshana #buddhateachings