Перейти к содержимому

Punchi Kelle | පුංචි කෙල්ලේ | Nalinda Ranasinghe | Official Music Video

Evoke Music

0:00 / 0:00

Punchi Kelle | පුංචි කෙල්ලේ | Nalinda Ranasinghe | Official Music Video

3 164 552 просмотра · 7 лет назад
Evoke Music
1,14 млн подписчиков
3 164 552 просмотра · 7 лет назад
Presenting romantic music video "Punchi Kelle" by Sri Lanka's one of the best singer - Nalinda Ranasinghe.The video is Directed by Prasad Kalupahana from Ela Idea Creations, Lyrics Lasitha Jayaneththi Arachchige & music directed by Dilshan L Silva Dial Now... For Download " Punchi Kelle " song as your RingIn Tone... ☎ Dialog - 875283911 ☎ Mobitel - 74796737 ☎ Etisalat - *3547267985 ☎ Hutch - 369414432 ☎ Airtel - 8880082772 ▶Song Name : Punchi Kelle ▶Singer : Nalinda Ranasinghe ▶Music Producer : Dilshan L Silva ▶Lyrics : Lasitha Jayaneththi Arachchige ▶Direction : Prasad Kalupahana ▶Production : #evokemusic ♪ Full Song Available on ♪ 🎧 Hungama - https://bit.ly/PunchiKelle-Hungama පුංචි කෙල්ලෙ තාම රස්නෙයි පපුව ගිනි ගත්තා ජාති ජාතිත් අපි අපේමයි ඔයත් පිළිගත්තා දෑත ගිලිහී ඈත යනවිට නීති දාලා අල්ල ගන්නද හුස්ම නවතියි ඔබ මතක් වී සිතින් මං තවමත් ඔබේ ලඟ වර්තමානේ වේදනාවෝ ආදරේ ප්රතිඵලයක් වේදෝ පේනමානේ ඉන්න හැකිදො නොලැබුනත් කිසිදා// හාර හාරා ඇසුවෙ නෑ මා ඔබව පාරා එකට ඉඳලා වෙන්ව යනදා බොහෝ රිදවා නිහඬ වීලා බලා... සිටිය මා ඔබ දිහා අපෙ අතීතේ ගැන හුඟක් නම් දුක්වුණා මා වර්තමානේ වේදනාවෝ ආදරේ ප්රථිපලයක් වේදෝ පේනමානේ ඉන්න හැකිදො නොලැබුනත් කිසිදා// කාට කාටත් ඇත්ත තේරෙයි කල් ගිහිල්ලා කඳුළු පිටවෙයි එවිට දෑසින් දුක හිතිහිලා අත්විඳියි ඒ ලොවෙන් මා සොයා ආවොතින් සත්තමයි ආදරෙන් මං සමා දෙන්නම් පුංචි කෙල්ලේ තාම රස්නෙයි පපුව ගිනි ගත්තා ජාති ජාතිත් අපි අපේමයි ඔයත් පිළිගත්තා දෑත ගිලිහී ඈත යනවිට නීති දාලා අල්ල ගන්නද හුස්ම නවතියි ඔබ මතක් වී සිතින් මං තවමත් ඔබේ ලඟ වර්තමානේ වේදනාවෝ ආදරේ ප්රතිඵලයක් වේදෝ පේනමානේ ඉන්න හැකිදො නොලැබුනත් කිසිදා ▶ Evoke Music Enjoy & stay connected with us for more Videos!!! 👉Subscribe Evoke Music: https://bit.ly/evokemusic 👉Like us on Facebook : https://bit.ly/EvokeMusic_FB 👉Follow us on Instagram: https://bit.ly/EvokeMusic_IG 👉Follow us on TikTok: https://vm.tiktok.com/ZSJMuBc9A/