Перейти к содержимому

සැවුලා වන්නම සම්පූර්ණයෙන් එකම වීඩියෝවකින්(Savula Wannama)😍

Easy Learn Hub

0:00 / 0:00

සැවුලා වන්නම සම්පූර්ණයෙන් එකම වීඩියෝවකින්(Savula Wannama)😍

1 303 просмотра · 1 месяц назад
Easy Learn Hub
238 подписчиков
1 303 просмотра · 1 месяц назад
welcome to my channel ❤️ O/L නැටුම් විෂය නිර්දේශයට අදාළ සැවුලා වන්නම හි බෙරපදය, තානම්, කවි, කස්තිරම්, සිරුමාරුව සහ අඩව්ව යන සියලුම ප්‍රධාන කොටස් නිවැරදි ස්වර සහ තාලයට ගායනා කරන ආකාරය මෙම වීඩියෝවෙන් සම්පූර්ණයෙන් සාකච්ඡා කෙරේ. සාමාන්‍ය පෙළ (O/L) නැටුම් විභාගයට සූදානම් වන සිසුන්ට ප්‍රායෝගික හා සිද්ධාන්ත කොටස් පහසුවෙන් පුහුණු වීමට මෙය මහත් පිටුවහලක් වනු ඇත. 👉 මෙම වීඩියෝවෙන්: • බෙරපදය සහ තානම් • කවි සහ කස්තිරම් • සීරුමාරුව සහ අඩව්ව කොටස් නිවැරදිව ගායනය O/L නැටුම් හදාරන ඔබේ යාළුවන්ටත් මෙය Share කරලා, ඉදිරියටත් මේ වගේ අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට Subscribe කරන්න!♥️ #savulawannama #oldancing #wannam #srilankandance #olpractical