වෘෂභ ලග්න හිමියන් මේ ගැන දැනගන්නම ඕනෑ! 2026 දෙසැම්බර් සිට 2028 ජුනි දක්වා ජීවිතයේ දැවැන්ත වෙනසක්
Dinuka Dissanayaka Astrology Service
0:00 / 0:00
වෘෂභ ලග්න හිමියන් මේ ගැන දැනගන්නම ඕනෑ! 2026 දෙසැම්බර් සිට 2028 ජුනි දක්වා ජීවිතයේ දැවැන්ත වෙනසක්
11 101 просмотр · 2 дн. назад
Dinuka Dissanayaka Astrology Service
78,1 тыс. подписчиков
11 101 просмотр · 2 дн. назад
2026 දෙසැම්බර් 05 වනදා සිදුවන රාහු – කේතු ග්‍රහ මාරුව වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතයට කෙසේ බලපායිද?
මෙතෙක් 10 වැන්නේ ගමන් කළ රාහු 9 වැන්නටත්, 4 වැන්නේ ගමන් කළ කේතු 3 වැන්නටත් මාරු වීමත් සමඟ ඔබේ ජීවිතයේ ඇතිවිය හැකි වෙනස්කම් මොනවාද?
මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරන්නේ,
🔴 විදේශ රැකියා සහ විදේශ ගමන්වලට ඇති බලපෑම්.
🔴 රැකියා සහ ව්‍යාපාර කටයුතුවල වෙනස්කම්.
🔴 උසස් අධ්‍යාපනයට සහ අලුත් දැනුමට ඇති අවස්ථා.
🔴 නිවාස, ඉඩකඩම් සහ වාහන සම්බන්ධ වෙනස්කම්.
🔴 පියා සහ පවුලේ වැඩිහිටියන් සම්බන්ධ බලපෑම්.
🔴 සහෝදර සහෝදරියන් සමඟ සම්බන්ධතා.
🔴 අලුත් ආදායම් මාර්ග සහ අනාගත දියුණුව.
2026 දෙසැම්බර් 05 රාහු – කේතු මාරුවෙන් පසුව වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතයේ සිදුවිය හැකි සුබ සහ අසුබ වෙනස්කම් පිළිබඳ සම්පූර්ණ විග්‍රහය මෙම වීඩියෝවෙන් නරඹන්න.
🎙️ ජ්‍යොතිෂ්‍යවේදී ඩී. එම්. දිනුක දිසානායක
📞 පුද්ගලික කේන්දර පරීක්ෂාව සඳහා WhatsApp: 077 273 0058
👍 වීඩියෝව Like කරන්න. 🔔 අපගේ YouTube නාලිකාව Subscribe කරන්න. 📲 වෘෂභ ලග්න හිමි ඔබේ මිතුරන් අතර Share කරන්න.
#වෘෂභලග්නය #වෘෂභලග්නපලාපල #රාහුකේතුමාරුව #රාහුමාරුව2026 #කේතුමාරුව2026 #2026දෙසැම්බර් #2026ජ්‍යොතිෂ්‍ය #වෘෂභ2026 #විදේශගමන් #විදේශරැකියා #TaurusHoroscope #Taurus2026 #RahuKetuTransit #RahuTransit2026