Kandalame ( කණ්ඩලමේ ) | Sathish Perera | Hitma Music Official Lyrics Video
Hitma Music и ещё 2
0:00 / 0:00
Kandalame ( කණ්ඩලමේ ) | Sathish Perera | Hitma Music Official Lyrics Video
568 265 просмотров · 5 мес. назад
Hitma Music и ещё 2
568 265 просмотров · 5 мес. назад
Kandalame ( කණ්ඩලමේ ) | Sathish Perera | Hitma Music Official Lyrics Video
♪Stream the Full Song Here:
Apple Music - / kandalame
Spotify - https://open.spotify.com/track/4YMml6...
Connect with Us 👉 / @hitmamusiclk
♪ Artist - Sathish Perera
♪ Music -
♪ Lyrics - Ven Kavi Keerthi Himi
♪ Lyrics Video by Hitma Music
© 2024 Ransilu Audio
℗ 2024 Ransilu Audio
▶ Subscribe To Hitma Music : / @hitmamusiclk
▶ Like Us On Facebook: / hitmamusic
▶ Follow Us On TikTok: / hitmamusic
Contact Us For Lyrics Video & Music Video - 0775722775
ඔයාගෙ Song එකටත් Lyrics Video එකක් Music Video එකක් කර ගන්න සහ අපේ Hitma Music You Tube Channel එකෙන් Publish කරගන්න දැන්ම අපිට WhatsApp කරන්න.. - 0775722775
♪ Song Lyrics:
කණ්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේ
ඔබ දුටුවේ වැවේ පිපුණු පියුමක් වාගේ
වැව් බැම්මේ සිත අරගත් සොඳුරු සිනාවේ
ජාති ජාති මගෙ සිත ඔබ ලඟ තිබුණාවේ
කතා නොකර මට නොපෙණී ගියත් ඈතට
මගේ සිතත් ඔබ සමගින් ගියා බෝ දුර
හාද වෙන්න එනවානම් දිවිතුරාවම
කණ්ඩලමේ නවතින්නම් ඔයා එක්කම
කණ්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේ
ඔබ දුටුවේ වැවේ පිපුණු පියුමක් වාගේ
වැව් බැම්මේ සිත අරගත් සොඳුරු සිනාවේ
ජාති ජාති මගෙ සිත ඔබ ලඟ තිබුණාවේ
නගරේ මා සතුවී ඇති සියලු සේසත
අතැර දමා එන්නම් ආදරේනම් මට
පැලක් හදා පින්බර වැව පේන මානෙම
ඔබ මගෙ වෙන්නට කැමතිද දිවිය පුරාම
කණ්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේ
ඔබ දුටුවේ වැවේ පිපුණු පියුමක් වාගේ
වැව් බැම්මේ සිත අරගත් සොඳුරු සිනාවේ
ජාති ජාති මගෙ සිත ඔබ ලඟ තිබුනාවේ
ජාති ජාති මගෙ සිත ඔබ ලඟ තිබුනාවේ
ජාති ජාති මගෙ සිත ඔබ ලඟ තිබුනාවේ
Enjoy and stay connected with us!
#kandalame #kandalamewawa #kandalamewewa #sathish #sathishperera #kandalamesathish #kandalamesathishperera #sathishmeepanidee #sathishpererakandalame #shelton #sheltonperera #sheltonpererasongs #hitmamusic #mmusic #trendingsong #mashup #lyricsvideo #officialmusicvideo #sinhalasong #newsong #song #songlyrics #officiallyricsvideo #tiktok #sinhalasong #sinhalavideosongs #sinhalasongs
#srilanka #sindulanka #sithuumusic #mstudiolk
@sathishperera1864
@sheltonperera6696
@hitmamusiclk
⭕ Time Chapters -
⏱ 00:00 Music
⏱ 00:28 Kandalame Wawa කණ්ඩලමේ වැව
⏱ 01:21 Katha Nokara කතා නොකර
⏱ 02:39 Nagare Ma නගරේ මා
kandalame,kandalame wawa,kandalame wewa,kandalame wawa balanna,කණ්ඩලමේ වැව,කණ්ඩලමේ වැව බලන්න,kandalame wawa song lyrics,kandalame wawa song karaoke,kandalame wawa song live,kandalame wawa sathish perera,sathish perera kandalame wawa,Sathish Perera songs,සතිෂ් පෙරේරා,sathish perera medley,sathish perera mashup,sathish perera tribute,sathish perera nonstop,sathish perera karaoke,sathish perera live,Aluth sinhala sindu,mano parakata set wena sindu,new song