🇲🇾 එක දවසින් Malaysia ගිහින් ආපු අපේ ගමන 😍🛍️ | Shopping |Food & Fun | Sinhala Vlog ✈️
Dil's Daily
0:00 / 0:00
🇲🇾 එක දවසින් Malaysia ගිහින් ආපු අපේ ගමන 😍🛍️ | Shopping |Food & Fun | Sinhala Vlog ✈️
265 просмотров · 4 дня назад
Dil's Daily
420 подписчиков
265 просмотров · 4 дня назад
🇲🇾✈️ එක දවසින් මැලේසියාවට ගිහින් ආවා! 😍❤️
Hello everyone 👋❤️
අද Vlog එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නේ අපි මැලේසියාවට වැඩ වගයකට ගිහින් එකම දවසේ ආපහු ආපු ගමනේ අත්දැකීම් ටිකක්! 🇲🇾✈️
මේක විනෝද චාරිකාවක් නම් නෙවෙයි. ඒත් වැඩ ටිකත් කරගෙන, ගමන අතරතුර ලැබුණු පුංචි පුංචි අත්දැකීම් සහ ලස්සන මතකයන් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. 🥰
එක දවසකින් රටකට ගිහින් ආපහු එන එක කොහොම අත්දැකීමක්ද කියලා මේ Vlog එකෙන් බලන්න පුළුවන්! 😍
❤️ Video එකට Like කරන්න.
💬 ඔයාලගේ අදහස් Comment කරන්න.
🔔 තවත් Vlogs බලන්න Channel එක Subscribe කරන්න.
අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️
#MalaysiaVlog #OneDayMalaysia #SinhalaVlog #MalaysiaTravel #SriLankanVlogger #DayTrip #TravelVlogSinhala #Malaysia2026 #OneDayVlog