Перейти к содержимому

පාඩම් කරන දේ අමතක වෙනවද? මෙන්න විසඳුම! | 3 Best Short Note Methods

It's Me Oshi

0:00 / 0:00

පාඩම් කරන දේ අමතක වෙනවද? මෙන්න විසඳුම! | 3 Best Short Note Methods

2 065 просмотров · 2 недели назад
It's Me Oshi
585 подписчиков
2 065 просмотров · 2 недели назад
පාඩම් කරන දේවල් ඉක්මනින් අමතක වෙනවද? 📚 ඒකට ප්‍රධාන හේතුවක් තමයි හරි විදියට Short Notes හදාගන්නෙ නැති එක. ඔයා O/L, A/L කරන කෙනෙක් වුණත්, Campus යන කෙනෙක් වුණත් මේ video එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ​මේ video එකෙන් මං ඔයාලට කියලා දෙනවා ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන, සාර්ථකම Short Note Methods 3ක් ගැන! ​මේ ක්‍රම 3 පාවිච්චි කරලා ඔයාගේ Exams වලට ලේසියෙන්ම පාඩම් කරගන්න පුළුවන්: 🔹 Cornell Method - පාඩමේ ප්‍රධාන කරුණු, ප්‍රශ්න සහ සාරාංශය පිළිවෙලට ගොනු කරගන්නා ක්‍රමය. 🔹 Mapping Method - කරුණු මතක තියාගන්න ලේසි වෙන්න රූප සටහන් (Mind maps) විදියට ලියාගන්නා ක්‍රමය. 🔹 Outline Method - ප්‍රධාන කරුණු සහ උප කරුණු වෙන් කරලා ඉතාම පැහැදිලිව ලියාගන්නා ක්‍රමය. #shortnotes #notetaking #studytips #examtips #studynotes #gceal #gceol