Перейти к содержимому

IT, CS, SE degrees කරන එක දැන් අපරාදෙ ද?

PSR Vlog

0:00 / 0:00

IT, CS, SE degrees කරන එක දැන් අපරාදෙ ද?

6 051 просмотр · 9 месяцев назад
PSR Vlog
36,3 тыс. подписчиков
6 051 просмотр · 9 месяцев назад
AI වල වර්තමාන දියුණුවත් එක්ක හැමෝම උත්සාහා කරනවා AI එක්ක තමන්ගේ දැනුම වැඩිකරගන්න... Software industry එකේදි දැන් AI degree එකක් කළොත් විතර ද පැවැත්මක් තියෙන්නේ තමන්ට? මේක දැන් ගොඩක් අයට තියන ගැටළුවක්... මේ ගෙනාවේ ඒකට පිළිතුරක් මේ video එකට සම්බන්ධ වුණ Ashan Priyadarshana එයාගේ facebook page එකේ මේ AI සම්බන්ධ reels නිතර publish කරනවා... AI ගැන නිතර update වෙන්න ඒ page එකත් Follow කරලා තියාගන්න   / ashan.priyadarshana   මම පහුගිය සතියේ Tharindu Kalhara ගෙ YouTube channel එකේ මේ වගේ ම මාතෘකාවක් ගැන කතා කළා... පහළ link එකෙන් ඒකත් බලන ගමන් Tharindu Kalhara YouTube channel එකත් subscribe කරන්න    • How to Use AI for Projects & Ace Your Inte...   PSR Academy:    / @psracademy5555   Freelancers Community Sri Lanka:   / 9206491692762428   Email: srimal.blog@gmail.com LinkedIn:   / prasadsrimal   Follow and Contact on Facebook:   / psrvlog5555   #softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala #ai #aidegree