Перейти к содержимому

සිත බිඳී යෑම. සිතේ අනාත්මය. තමන්ගේම සිතින් අවබෝධය කරා යන හැටි.2763Ven Hasalaka Seelawimala Thero

Sadaham maga සදහම් මග

0:00 / 0:00

සිත බිඳී යෑම. සිතේ අනාත්මය. තමන්ගේම සිතින් අවබෝධය කරා යන හැටි.2763Ven Hasalaka Seelawimala Thero

7 929 просмотров · 1 год назад
Sadaham maga සදහම් මග
72,7 тыс. подписчиков
7 929 просмотров · 1 год назад
සිත බිඳී යෑම. සිතේ අනාත්මය. තමන්ගේම සිතින් අවබෝධය කරා යන හැටි.2763 “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.” “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!” (සළායතන වර්ගය – උද්දාන ගාථා) සදහම් මග facebook page   / maga.sadaham   සදහම් මග facebook group   / 1119344768152925