Перейти к содержимому

යථාර්ථයේ රහස් කැටිවූ Nikola Tesla ගේ 369 කේතය

Madujith Sagara

0:00 / 0:00

යථාර්ථයේ රහස් කැටිවූ Nikola Tesla ගේ 369 කේතය

6 993 просмотра · 4 дня назад
Madujith Sagara
92,5 тыс. подписчиков
6 993 просмотра · 4 дня назад
යථාර්ථයේ රහස් කැටිවූ Nikola Tesla ගේ 369 කේතය    • යථාර්ථයේ රහස් කැටිවූ Nikola Tesla ගේ 369 කේතය   අද වැඩසටහනේදී මම ටික කාලෙක ඉඳලා ලාංකේය සමාජය තුළ රැව් පිළිරැව් දෙන අංක තුනක් වන 3, 6, 9 කියන අංක තුන ගැන, එහෙම නැතිනම් නිකොලා ටෙස්ලා විසින් විශ්වීය රහස් විකේතනය කිරීමට සොයා ගත්තා යැයි පැවසෙන 369 code එක ගැන ඔබ මෙතෙක් නොඇසූ දේවල් රාශියක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 🤔 ඇත්තටම මොකක්ද මේ 3, 6, 9 කියන ඉලක්කම් තුනේ තියෙන විශේෂත්වය ? 🤔 මේක ලෝකෙට දායාද කළේ කළ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් සහ අතිවිශිෂ්ට විදුලි ඉංජිනේරුවරයෙකු වූ නිකොලා ටෙස්ලා ද ? 🤔 If you only knew the magnificence of the 3, 6 and 9; then you would have a key to the universe කියන්නේ නිකොලා ටෙස්ලා මේ 369 code එක ගැන කියපු දේ ද ? 🤔 Vortex Based Mathematics සොයාගත්තෙත් මේ විශ්වයේ වෙනත් මානවල කම්පනය වන තුන හය නමය කියන divine numbers වලින් ද ? 🤔 හිතන පතන ඕනෙම දෙයක් ආකර්ෂණය කරගන්න මේ 3 6 9 ක්‍රමය යොදා ගන්න පුළුවන් ද ? 🤔 මේ තුන හය නමය කියන අංක වලින් විශ්ව බලය අප වෙතට ලබා ගැනීමට දොරටුවක් විවෘත වන්නේ ද ? 🤔 මුළු විශ්වයේම බලය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මේ තුන හය නමය කියනෙ මේ අංක වල ද ? එහෙනම් එකතු වෙන්න අද වීඩියෝව සමග; අද අපි නිකොලා ටෙස්ලා සොයාගත්තා ලෙස පැවසෙන 3 6 9 කියන අංක ත්‍රිත්වය වටා ගොඩනැගුණු මිත්‍යාවන් ඔක්කොම හෝදලා දිය කරලා දාලා මෙතැන තිබෙන සත්‍ය පමණක් එලියට ගමු 🤝 ✅ මවිසින් මෙහෙයවන Building Designing සම්බන්ධ පාඨමාලා වලට ඔබටත් දැන් සම්බන්ධ විය හැක ✅ ඔබට අවශ්‍ය Revit Architecture + AutoCAD Bundle Course එක නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇 ✍️ Register Now for AutoCAD 2D & Revit Architecture Building Information Modelling Professional Training Programme ; https://elearning.lk/course/autocad-2... 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj... 📞 Hotline: 075 6 700 700 ✅ ඔබට අවශ්‍ය Revit Architecture Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇 ✍️ Register Now for Autodesk Revit Architecture Training Programme ; https://elearning.lk/course/autodesk-... 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj... 📞 Hotline: 075 6 700 700 ✅ ඔබට අවශ්‍ය AutoCAD 2D Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇 ✍️ Register Now for AutoCAD 2D Professional Training Programme ; https://elearning.lk/course/autocad-2... 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj... 📞 Hotline: 075 6 700 700 ✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇 https://csit.edu.lk/professional-dipl... ✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇 https://csit.edu.lk/professional-dipl... ✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇 https://wa.link/8y7qzf ✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න    • Professional Diploma in Computer Aided Bui...   මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇 Knowledge Bar telegram group 👇👇 https://t.me/Madujith_Knowledge_Bar Follow my whatsapp channel https://whatsapp.com/channel/0029Va9y... Follow me on Facebook https://www.facebook.com/madujithsaga... Follow me on Threads https://www.threads.net/@madujith_sagara #369method #nicolatesla #369methodsinhala #lawofattraction #loa #loasinhala #tesla369method #nicolatesla369method #369ක්‍රමය #ටෙස්ලා369ක්‍රමය #විශ්වආකර්ෂණනීතිය #විශ්වශක්තිය #ආකර්ෂණනීතිය #ආකර්ෂණනීතියමුලසිට #visualize #vishvaakarshananithiya #wishwaakarashananeethiya #howtouse369method #369secretnumbers #akarshananeethiya #twinflame #369kramaya #madujith369method #369athhada #nicolateslasecrets