How To Repair LED Bulb Step By Step sinhala tutorials/LED Bulb Repair Solution Sinhala
රියෝ Tech
0:00 / 0:00
How To Repair LED Bulb Step By Step sinhala tutorials/LED Bulb Repair Solution Sinhala
162 383 просмотра · 3 года назад
රියෝ Tech
30,2 тыс. подписчиков
162 383 просмотра · 3 года назад
අපේ එල් ඊ ඩී බල්බ් රෙපෙයාර් කරන වීඩියෝ සීරියස් එකේ දෙවනි වීඩියෝ එකෙ තමා මම අද මේ විදියට අරගන ආවේ.අද මම මේ වීඩියෝ එකේදි ඔයාලට කියල දෙනව ඔරිජිනල් බල්බ් එකක් පිච්චුනාම ඉතාම අඩු මුදලකින් ඒක ආයෙ වැඩ කරන තත්වෙට ගොඩ් දාගන්නෙ කොහොමද කියල.......
මේක ගැන ඔයාලට තියන ප්‍රශ්න ගැටලු හැම එකක්ම පහතින් කමෙන්ට් කරන්න ,ඒ වගේම ඔයාලගෙ අදහස් සහ යෝජනා වගේ ඒවත්.
තව දුරටත් ඔයාට මේ සම්බන්දව මගෙන් යමක් දැනගන්න ඕන නම් මේ පල්ලෙහා මම දාල තියන නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාල අහන්නත් පුලුවන්.
0716189508
Buddika