Перейти к содержимому

නිවන කියන්නේ සුළඟ වගේ Nillamba Anuththara

Nillamba Anuththara Mehenin Wahanse.

0:00 / 0:00

නිවන කියන්නේ සුළඟ වගේ Nillamba Anuththara

2 608 просмотров · 1 месяц назад
Nillamba Anuththara Mehenin Wahanse.
9,93 тыс. подписчиков
2 608 просмотров · 1 месяц назад
නුවර වීදියේදී හමු වූ බටනලා වාදක සීයාගේ අත්දැකීමක් මුල්කරගනිමින්, මෙහෙණින් වහන්සේ විසින් සිදුකරන ලද ඉතා වටිනා ධර්ම සාකච්ඡාව. සංසාරය, පෙර හා මතු ආත්ම පිළිබඳ ධර්මානුකූල යථාර්ථය, සිතේ ඇතිවන සංස්කාරයන්ගෙන් මිදී හදවත සැහැල්ලු කරගන්නා ආකාරය සහ සංසාර දුකෙන් මිදීමට සිත පුරුදු පුහුණු කළ යුතු ආකාරය මෙම සාකච්ඡාවෙන් පැහැදිලි කෙරේ. A profound Dhamma discussion led by the Venerable Mehenin Wahanse, inspired by the experience of an elderly flute player met on the streets of Kandy. This discussion highlights the Dhamma reality of past and future lives, samsara, how to lighten the heart by freeing oneself from mental formations (sankhara), and how to train the mind to attain freedom from samsaric suffering. 📌 වීඩියෝවේ ප්‍රධාන කොටස් (Chapters): 00:00 - හමුවීම සහ බටනලා හඬ පිටුපස වූ කතාව 04:00 - බටනලා හඬ සහ ආධ්‍යාත්මික සබඳතාව 20:00 - පෙර හා මතු ආත්ම පිළිබඳ ධර්මානුකූල විමසුම 45:00 - සිතේ සැහැල්ලුව සහ සංස්කාරයන් නිවා දැමීම 01:07:00 - සිත නිවාගැනීම සහ සංසාර දුකෙන් නිදහස් වීම ━━━━━━━━━━━━━━━    • හිතට කවදාවත් පෙනිලා නෑ | Nillamba Anuththara      • සිත ගොඩනැගෙන ධර්මතාවය දැක්කොත් සසරින්ම නිද...      • ජීවිතයේ හැම මොහොතක්ම පරික්ෂාවක් 🤍 | Nillam...      • ඉපදීම නැති  කරන්න පුළුවන්ද? | Can Birth Be...   📌 Follow & Connect With Us: ▷ YouTube:    / @nillambaanuththara   ▷ Facebook: [   / 1cqzfhn59t   ] 📞 Contact / WhatsApp: [0775762951] 🙏 තෙරුවන් සරණයි! #DharmaDeshana #NillambaAnuththara #Bana #BuddhistSermons #SpiritualMindfulness #SriLanka #Buddhism