Перейти к содержимому

විශේෂ දේශනාවක් තඹුත්තේගම කණ්ඩායමට ලැබුණු අවස්ථාවක්,#Thapowanaya සිත නිවෙන තැන 🪔

Thapowanaya(සිත නිවෙන තැන)

0:00 / 0:00

විශේෂ දේශනාවක් තඹුත්තේගම කණ්ඩායමට ලැබුණු අවස්ථාවක්,#Thapowanaya සිත නිවෙන තැන 🪔

28 978 просмотров · 3 месяца назад
Thapowanaya(සිත නිවෙන තැන)
27,9 тыс. подписчиков
28 978 просмотров · 3 месяца назад
අපි දන්න ලෝකේ දැනගෙන තියෙන්නේ මනෝ විඤ්ඤාණ, අපි දන්න ධර්මය දැනගත්තේ මනෝ විඤ්ඤාණ, ධර්මය හොඳට තේරුණා කියන්නේ මනෝවිඤ්ඤාණ මායාවෙන්, තමන් හොඳට ධර්මය දන්නවා කියන්නේ මනෝ විඤ්ඤාණ මායාවෙන්, භාවනාවෙන් සිත තැන්පත් කලා සමාධිමත් වුණා කියලා කියන්නේ මනෝ විඤ්ඤාණ මායාවෙන්, ඉතින් මේ ටික සේරම මනෝවිඤ්ඤාණ මායාව නම්. මෙතෙක් කල් සංසාරෙ ආවේ මනෝ විඤ්ඤාණය මායාව ගැට ගහගෙන නම්, එහෙනම් මනෝ විඤ්ඤාණ මායාවෙන් නිදහස් වෙලා නෑ නේද? සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළින් මනෝ විඤ්ඤාණ මායාවෙන් නිදහස් වෙන්න. ප්‍රඥාව අවදි කරගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින්. කෙලෙස් ගෙවාගෙන නිවීමෙන් සැනසෙන්න. ..🤲 #budubana #arnnavasi #motivation https://www.facebook.com/profile.php?... https://www.facebook.com/endaseela.th...