Перейти к содержимому

මැදගොඩ සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 21වන ගුණ සැමරු පිංකම #Lankaecast #Srilanka

EcastTv

0:00 / 0:00

මැදගොඩ සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 21වන ගුණ සැමරු පිංකම #Lankaecast #Srilanka

9 просмотров · 4 мес. назад
EcastTv
3,61 тыс. подписчиков
9 просмотров · 4 мес. назад
මැදගොඩ සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 21වන ගුණ සැමරු පිංකමේදි දිට්වා සුලි කුණාටුවෙන් නාය ගිය විහාරස්ථාන 15ක ප්‍රතිසංස්කරණ කටයුතුවලට උපකරණ කට්ටල බෙදා දේ... ඓතිහානික පැපිලියානෝ සුනේත්‍රා මහා දේවි පිරිවෙන් රජමාහා විහාරාධීපතිව වැඩ විසූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් සභික කොළඹ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී මංගල රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 21 වන ගුණ සමරු පිංකම මහා සංඝරත්නයේ 80 නමක් වඩම්මවා කොත්මලේ කටුකිතුල ශ්‍රී නිකේතනාරාම විහාරස්ථානයේ (21) දින පැවත්විණ. මෙම පිංකම බොරලැස්ගමුව සුනේත්‍රා මහදේවි රජමහා විහාරස්ථානය සහ කටුකිතුල ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කර තිබු අතර, මෙම පිංකම උන්වහන්සෙගේ ශිෂ්‍ය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපානන් වහන්සෙගේ අනුශාසනා පරිදි පැවැත්විණ. මෙම පිංකමට සමගාමීව කටුකිතුල ශ්‍රී නිකේතනාරාමයේ අභිනව සංඝයාවාසය සංඝ සතු කොට පූජා කිරිම, දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් නුවරඑලිය මහ මහනුවර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 15ක් සදහා විශේෂ උපකරණ පරිත්‍යාග කිරිම සහ මහා සංඝරත්නයේ 80 නමක් මහා සගරුවන විශයෙහි මහා සංඝගත දක්ෂිණාවක්ද පැවැත්විණ. මෙම පිංකමේදි මැදගොඩ අභයතිස්ස මහා ස්වාමීන්වහන්සේ සහ නියම්ගම්දොර රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති කොත්මලේ පළාතේ උප ප්‍රධාන සංඝණායක නියම්ගම්දොර පුරාණ රජ මහා විහාරාධිපති මඩකුඹුරේ ලංකාංග හිමියන් අනුශාසන් පැවත්විය. මෙම පිංකමට කටුකිතුල සහ අවට ගම්මාන රැසක ප්‍රදේශාවසී බෞද්ධ ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටියහ. ____________________________________________ CONTENT DISCLAIMER: This video is not intended or made for kids in any way. ____________________________________________ ⭕ Copyright Disclaimer - Video is for News purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favour of fair use. ____________________________________________ The Mirror of Society Subscribe to Lankaecast, evoice for the latest in-depth Analysis: https://bit.ly/3A6swLC Stay informed with the most recent updates on Lankaecast Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team Web: https://lankaecast.com facebook: https://bit.ly/3YjBxsS Gmail: evoice@lankaecast.co.uk Tiktok: https://bit.ly/405zVFu Telegram: t.me/ejournalistlk