Перейти к содержимому

Hadanna Lanwa | හඬන්න ළංව | Edward Jayakody & Lakmini Live

Lakmini Udawatta | ලක්මිණී උඩවත්ත

0:00 / 0:00

Hadanna Lanwa | හඬන්න ළංව | Edward Jayakody & Lakmini Live

204 191 просмотр · 2 года назад
Lakmini Udawatta | ලක්මිණී උඩවත්ත
22 тыс. подписчиков
204 191 просмотр · 2 года назад
Performed by: Edward Jayakody & Lakmini Udawatta Performed at: Sahana Rhythm of Hope 2024 On Stage Music Director: Pahan Sandeepa ** All rights reserved for the Original Artists ** Artist - Edward Jayakody & Dammika Bandara Lyrics - Bandula Nanayakkarawasam Music - Dr.Rohana Weerasinghe හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ හෙළන්න බැරිව ළතැවෙනා සුසුම් සදා කියන්නේ ජීවිතේ මුළාව දෝ.. තරු ඇසක් ඇරී උදා ගිරේ බිම් මලක් මුවින් හිනා නැඟේ තරු ඇසේ කතා මියේ ද බිම් මලේ හිනා මැකේ ද මේ වෙනසදෝ ආදරේ........ සඳ රැහැන් වැටී සුනිල් දියේ කුමුදු මල් දෙතොල් විදා පිපේ හිරු ඇවිත් එ මල් දවා ද ඒ දුකත් වසන්ව යා ද මේ අරුතදෝ ආදරේ......... හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ හෙළන්න බැරිව ළතැවෙනා සුසුම් සදා කියන්නේ ජීවිතේ මුළාවදෝ ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ කියන්නේ ජීවිතේ මුළාවදෝ.... එඩ්වඩ් ජයකොඩි සහ ධම්මිකා බණ්ඩාර පද රචනය - බන්ධුල නානායක්කාරවසම් තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ ‪@DrRohanaWeerasingheOfficial‬ ‪@edwardjayakody8760‬ #edwardjayakody ‪@pahansandeepa4650‬ ‪@LakminiUdawatta‬ #sinhalalovesongs #sinhalasongs