Перейти к содержимому

Purpal range best artist backing collection vol-02 | හිතට වදින සංගීතරාවයේ රහම තැන් එකතුවක් | NONSTOP

Long Trip Music 11K

0:00 / 0:00

Purpal range best artist backing collection vol-02 | හිතට වදින සංගීතරාවයේ රහම තැන් එකතුවක් | NONSTOP

2 614 просмотров · 4 дн. назад
Long Trip Music 11K
7,79 тыс. подписчиков
2 614 просмотров · 4 дн. назад
ආයුබෝවන් ඔයාල හැමදෙනාටම🙏🌻 හොදම සංගීත රහට එලිමහන් ප්‍රසංග කලාවෙ අසිරිය බලන්න එක් වෙන්න අපි සමඟ 🎵🌷🌱👇Long Trip music 11K 🪘🎸🌾👌 .....................................................................................👇 ආයුබෝවන් ඔයාල හැමෝටම සාදරයෙන් සහ ආදරයෙන් පිලිගන්නව අපේ නාලිකාවට මෙම නාලිකාවෙන් පැරණි සහ අලුත්ම සජීවී ප්‍රසංග ගොන්නක් ඔබේ රසවින්දනය සදහා තිලිණ කරන අතර ඒ අතරින් හොදම තැන් ඔබේ රසවින්දනයට වඩ වඩාත් ලං කීරීමයි අපේ අපේක්ෂාව මේ සදහා ගායන ශිල්පීන් සහ වාදන ශිල්පී මහතුන් හා මහත්මියන්ගෙන් අවසර ඉල්ලා සිටීමටත් මෙය අවස්තාවක් කරගන්නෙමු.🙏 සංගීත කලාවෙ නව පෙරලියක් ඇති වී ඇති කාලෙක එකල සංගීත කලාවෙ රසය ඔබ හමුවේ තැබීමයි අපේ මෙම නාලිකාවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන්නෙ. නව යුගයේද හොදම අවස්තා සමගිනුත් ඔබ අප හමුවීමට අපේක්ෂා කරන්නෙමු . අපට ආදරේ කරන ඔබට අපගේ අවංක ආදරය ❤️ අප සමග සම්බන්ධ වීමට පහල විස්තරය බලන්න 👀 මෙම සියලු ගීත වල අයිතිය එම ගීත වල පහත අය සතු වේ. පද රචකයන් සංගීත අධයක්ෂකවරුන් ගායන ශිල්පීන් පසුබිම් සංගීත ශිල්පීන් සහ එම ගීතවල වත්මන් හිමිකරුවන් හට අපගෙ ගෞරවය ප්‍රනමය පුද කර සිටින්නෙමු.🙏 එසේම මෙම ප්‍රසංග සංවිධානය කර සියලුම දෙනටම සහ එම ආයතනවලට අපගේ ගෞරවය සහ ස්තූතිය ඒ අතරම මෙම එලිමහන් ප්‍රසංග කැමරා ඇසට අසු කරගන්න එම කැමරා ශිල්පී ආයතනවලටද අපගෙ ස්තූතිය සහ ප්‍රනාමය පුද කර සිටින්නෙමු . එලිමහන් ප්‍රසංග කලාවේ වත්මන් සහ අතීත මතක ඉදිරි අනාගතයේ අයට දැක බලාගැනීමට සහ මෙවන් ප්‍රසංග සංවිධානය කීරීම සදහා හොදම අවබෝධයක් ලබා ගැනීමට මෙම video උපකාර වේවි යැයිද අපි බලාපොරොත්තු වන්නෙමු. හැමදාමත් එලිමහන් ප්‍රසංග කලාවෙ උන්නතිය බලාපොරොත්තු වී වැඩ කරන සියලු දෙනාටම ජය වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. සියලු දෙනාටම අපගෙ ස්තූතිය පුද කර සිටින්නෙමු අපේ වීඩියෝ වලට ආසනම් කැමතියි නම් අපිව subscribe කරල තියාගන්න අලුත්ම එකක් බලන්න ඕනිනම් එකතු වෙන්න අපි සමග. ඕනෑම දැනුම්දීමක් සදහා අමතන්න 0716628882 Janaka prasad silva 🎵🌷🌱👇Long Trip music 11K 🪘🎸🌾👌 .................................................................................... .................................................................................... Hello everyone🙏🌻 Join us to see the best music and the beauty of outdoor concerts 🎵🌷🌱👇Long Trip music 11K 🪘🎸🌾👌 Hello everyone, welcome to our channel This channel will feature a variety of old and new live concerts for your enjoyment, and our hope is to bring the best of them closer to your enjoyment. For this, we also take this opportunity to ask permission from the singers and instrumentalists.🙏 At a time when there has been a new twist in the art of music, we hope to present the taste of music to you through this channel. We look forward to meeting you with the best opportunities in the new era. Our sincere love to you who love us ❤️ See the details below to connect with us 👀 The rights to all these songs belong to the following people. We pay our respects to the lyricists, music directors, singers, playback musicians, and the current owners of the songs. We also pay our respects and thanks to all those who organized these concerts and to those institutions. At the same time, we also pay our respects and thanks to those cameramen who captured these outdoor concerts on camera. We hope that this video will help future generations to see the current and past memories of outdoor performances and gain a better understanding of organizing such concerts. We always wish success to all those who work for the advancement of outdoor performances. We thank everyone. If you like our videos, subscribe to us and join us if you want to see the latest one. For any information call 0716628882 Janaka prasad silva 🎵🌷🌱👇Long Trip music 11K 🪘🎸🌾👌