Перейти к содержимому

Me Gindara (මේ ගින්දර) | SASHIKA & MIYURU | OFFICIAL MUSIC VIDEO

Sashika Nisansala

0:00 / 0:00

Me Gindara (මේ ගින්දර) | SASHIKA & MIYURU | OFFICIAL MUSIC VIDEO

2 368 968 просмотров · 3 года назад
Sashika Nisansala
222 тыс. подписчиков
2 368 968 просмотров · 3 года назад
Artiste - Sashika Nisansala & Miyuru Somarathne Lyrics - Manuranga Wijesekara Melody - Dinesh Gamage Music Composed - Gayan Randy Video Director - Chathura Vimarsha Fernando (Cinepiens Production) ------------------------------------------------------------ Audio Production Mix & master - Gayan Randy Violin - Amith G Arachchi ------------------------------------------------------------ Video Production Written & Directed - Chathura Vimarsha Fernando Editor & Colorist - Thanushka Kahandawala Production Manager - Harsha Perera ------------------------------------------------------------ Cast Manoja Fernando Thilina De Silva ------------------------------------------------------------ - පද -- මේ ගින්දර ඒ කඳුමත නෑ තව නිවුනේ... මේ හිත්වල නෑ සුන්දර කවි තව ගැයුනේ... හිතේ තවත් නෑ දුකක් දැනුන් නෑ අපේ නමින් බැඳි ආදර කතාවෙ මුලකුරු ගැළපුන් නෑ... සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ...// දළ රළ පෙළ මේ යාමේ හිත බිඳ යයි මේ ආලේ මේ ස්නේහෙන් හදවත් බිඳුනා... තරු කැටයම් ඇති අහසේ සඳ තනියෙන් ඇයි නාවේ රෑ අහසින් කඳුලක් නිවුනා... හිතේ තවත් නෑ දුකක් දැනුන්නෑ අපේ නමින් බැඳි ආදර කතාවේ මුලකුරු ගැළපුන් නෑ... සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ... මට මා නැති වුණ යාමේ ළඟ උන්නේ ඔබ මාගේ ඒ මතකය කාලෙන් වැසුනා... අඟ හිඟකම් පිපුණානේ ඒ මත දුක රැදුණානේ විශ්වාසය නුඹගෙන් මිදුණා... මේ ගින්දර... -- මනු -- ------------------------------------------------------------ Please... Comment, Share if you like the song, And please SUBSCRIBE to my Channel, Thank you... ------------------------------------------------------------ More songs... Originals - https://rb.gy/bdtnfc Covers - https://rb.gy/bg2bm5 Live Performance (Concerts) - https://rb.gy/alqkqp Maestro Kemadasa songs - https://rb.gy/lvdko0 Ma Nowana Mama (මා නොවන මම) - https://rb.gy/8ndjel PEO Ledend - https://rb.gy/dn4uu5 Theme songs - https://rb.gy/e06nmf බුදු ගුණ ගී - https://rb.gy/fpkrhb කිතුණු ගී - https://rb.gy/cyfp0j ------------------------------------------------------------ Connect with me on : facebook -   / official.sashika.nisansala   YouTube -    / sashikanisansala   Instagram -   / sashika.nisansala   twitter -   / sashikamusic   © Sashika Nisansala 2023